හායි එලකිරි යාලුවනේ....ගොඩ දවසකින් එලකිරි පැත්තට ආවෙ..දැන්නම් හයිව් ත්රෙඩ් එවරයි වගේ. 
ඉතින් අද මම කියන්න යන්නෙ පොඩි සිගිති ආතල් එකක් ගන්න හැටි..
කට්ටිය මේ දවස්වල ස්කෝපියන් එහෙම බලනව ඇතිනෙ නේද..මොකද කියන්නෙ අපිත් පොඩි හැකින් පාරක් දාමුද වෝල්ටර් ඕ බ්රයන් වගේ...

මේක ඉතින් හැකින් කිව්වට හැකින් ම නෙමේ බොරුවට හැකින්..යාලුවෙක්ව අන්දන්න නම් කියාපු වැඩේ..
කොරන්න තියෙන්නෙ මෙච්චරයි...මේ වෙබ් සයිට් එකට යන්න http://hackertyper.net/
F11 ගහල බ්රවුසර් එක පුල්ස්ක්රීන් කර ගන්න. දැන් ඉතින් යාලුව එනකොට හැක් කරනව වගේ ස්ක්රීන් එක දිහා බලාගෙන කීබෝඩ් එකෙන් ටයිප් කරන්න..
ඔන්න ඉතින් මමත් හෙන සීරියස් විදියට කීබෝඩ් එකට තඩි බබා ඉන්නව.. කෙල්ල එනකොට. ඇවිල්ල ස්ක්රීන් එක බැලුවම එකි පුල් හොල්මන් වෙලා අහනව “මොනවද මේ කෝඩ්?“

මන් වගේ සිගිති ආතල් එකක් ගත්තනම් බම්පියක් රෙපක් දාගෙන යන්න හොදේ...
එහෙනම් අපි ගියා... ආයෙත් වෙනත් ත්රෙඩ් එකකින් හමුවෙමු...