meke 1st eka karana widiya explain karapanko.melo labbak therenne naa.
මම හෑකින්ග් මෙලෝ දෙයක් දන්නෙ නෑ මම ඩිවෙලොපින්ග් ස්යිඩ් එකේ ඉන්නෙ .මම කොහොමද මුලඉදන් හෑකින් ඉගෙනගන්නෙ.
Help please
තව ටිකකින් කේ සොන්නි සොන්නවා ඇවිත් රචනයක් ලියල යයි ..

පල පල, n00b ගල් ඉබ්බි යන්න,
ඔය නෙට් එකේ තියෙන එවා කරලා තේරුමක් නැ බං, මමත් ඉස්කෝලෙ යන බච්චා කාලෙ මැරීගෙන ඕවා කලා, Hackerforum එකේ එහෙම ඉස්සර එක එක Sites දානවා ඔය වගේ Challenges එක්ක.
බච්චො කිතරක් නෙමෙයි L33t / Ubbr පොරවල් උනත් බහිනවා ඒ වෙලාවට![]()
කාලෙකින් නම් ආතල් එකක් ගත්තෙ නැ, කට්ටිට සෙට් වෙනවා නම් අපිත් ඉන්.,.
ආ බං ඉබ්බො, උබ මට real word challenge එකක් දෙනවා කියලා මාව රැවැට්ටුවා
මම තරහා වෙලා ඉන්නෙ,

K ලොක්ක වෙලාවක් තියනවා නම් අපිටත් හැකින් ගැන ටිකක් කියලා දුන්නා නම්. එහෙමත් නැත්තම් හොයාගන්ඩ පොඩි පොටක් පෑදුවා නම්![]()

මමත් වැඩේට එන්ට උනා
එක්සැම් එකක් තියෙනවා මේ ටිකේ
එකට පාඩන් කරන්න ඕන බෝල
එකැ නිසා තව සතියකින් වැඩේට සේටාර් වෙමු