Hackthissite.org සයිට් එක 2004 පටන් ගත්ත එකක් . කෙනෙක් ට මුල ඉදන් තමන්ගේ hacking skills නීතිමය විදියට දියුණු කර ගන්න අවස්ථාවක් මේ සයිට් එකෙන් සලසලා දීල තියෙනවා .
මේ සයිට් එක ගැන දන්නා ගොඩක් අය එළකිරි එකේ ඇති .
මේකේ hacking missions තියෙනවා
ඕනි දේවල් discuss කරමු . solutions කාගෙන් හරි අහලා කරලා ඉගෙන ගන්න බෑ . එනිසා තනියෙන් try කරන්න . අපි sup එකක් දෙන්නම් හිර වුනොත් .
thread එකේ illegal දේවල් post කිරීමෙන් වලකින්න .
hackthissite.org වගේ තව ඒවා තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න .
මේ සයිට් එක ගැන දන්නා ගොඩක් අය එළකිරි එකේ ඇති .
මේකේ hacking missions තියෙනවා
- Basic missions
- Realistic missions
- Application missions
- Programming missions
- Phonephreaking missions
- Javascript missions
- Forensic missions
- Extbasic missions
- Stego missions
- Irc missions
ඕනි දේවල් discuss කරමු . solutions කාගෙන් හරි අහලා කරලා ඉගෙන ගන්න බෑ . එනිසා තනියෙන් try කරන්න . අපි sup එකක් දෙන්නම් හිර වුනොත් .
thread එකේ illegal දේවල් post කිරීමෙන් වලකින්න .
hackthissite.org වගේ තව ඒවා තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න .
සන්ගේ තවත් වැඩක් එල තැන්ක්ස් මචන්