ඔන්න මචන්ලා අදත් මම අලුත් ත්‍රෙඩ් එකක් අරගෙන ආවා.මේක අලුත් කිව්වට අලුත්ම වෙන්නේ නැහැ.මේකේ අන්තර්ගත වෙලා තියෙන්නේ මගේ පරණ ත්‍රෙඩ් කීපයක දේවල් එකට එකතු කරලා සම්පුර්ණ ත්‍රෙඩ් එකක් විදිහට හදපු එක.
මේකෙදි මම ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද පරිගණකයක් සාර්ථක ලෙස hack කරලා , ඒ පරිගණකය පාවිච්චි කරන කෙනා මොනාද කරන්නේ , මොනාද type කරන දේවල් කියල හොරෙන් දැනගන්න එකයි.
මේක සාර්ථක ක්‍රමයක් කියල කියන්නේ , මම මේ වෙනකොටත් මගේ room mate ගේ පරිගණකය මේ විදිහට hack කරලා ඌ කරන ඔක්කොම වැඩ බලන නිසා සහ මිනිහ run කරන fake facebook ඔක්කොගෙම passwords මම දන්න සහ මිනිහ run කරන email account ඔක්කොගෙම password මම දන්නා නිසයි.මම මිනිහට එහෙම කරන්න හේතුව මිනිහ මට කරන ජරා වැඩ නිසයි.ඒක වෙනම කතාවක් එක මෙතනට අදාළ වෙන්නේ නැහැ.
මේක ගොඩක්ම ගන්න පුළුවන් මචන් තමන්ගේ දුවල පුතාල , නංගිලා මල්ලිලා පරිගණකයේ කරන්නේ මොනවද කියල සෝදිසියෙන් ඉන්න.
හරි අපි දැන් බලමු මේ වැඩේ කරන්න අපිට මොනාද අවශ්‍ය කරන දේවල් කියල.
හරි අපි දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියල , මම step බ්ය් step කරන හැටි කියල දෙන්නම්.ඊට පස්සේ අන්තිමට තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් වැඩේ කරන හැටි.
(මෙන්න මේ sethc.exe කියන file එක තමයි , අපි shift /alt / ctrl කියන key 3න් එකක් එක දිගට 5 වතාවක් විතර press කරහම , hot keys active කරන්න කියල open වෙන dialog box එක)
(අපි මෙතැනදී කලේ , අපි එහෙම shift /alt / ctrl කියන key 3න් එකක් එක දිගට 5 වතාවක් විතර press කරහම , hot keys active කරන්න කියල open වෙන dialog box එකවෙනුවට cmd එක open වෙන්න හදපු එක)
හරි අපි දැන් computer එක ඇතුලට ආවට පස්සේ අපිට කරන්න තියෙන්නේ keylogger එක implement කරන එක.දැන් බලමු අපි ඒක කරන්නේ කොහොමද කියල.
(මෙතැනදී computer එකට ගැලපෙන jre එක select කරලා ඒක download කරගන්න)
(මේකෙදි කරන්නේ control panel එකේ program & features කියන page එකෙන් java install record එක අයින් කරන එක.එතකොට මේක බල කෙනාට හිතෙන්නේ නැහැ මේ computer එකට java install කරලා තියෙන්නේ කියල)
දැන් ඔක්කොම වැඩේ හරි.දැන් අපිට තියෙන්නේ අපේ mail එක open කරන් බලන් ඉන්න එක තමයි.
මේ පහල වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් වැඩේ කොහොමද කරන්නේ කියල.
මේ keylogger එකෙන් පහල තියෙන දේවල් කරනවා.
මේක ගොඩක්ම ගන්න පුළුවන් මචන් තමන්ගේ දුවල පුතාල , නංගිලා මල්ලිලා පරිගණකයේ කරන්නේ මොනවද කියල සෝදිසියෙන් ඉන්න.
මේ ත්‍රෙඩ් එක මම හැදුවේ මේ පහල තියෙන ත්‍රෙඩ් වල එකතුවෙනුයි.
මගේ කලින් ත්‍රෙඩ්[/FONT]
හොර බඩු හන්ගමු
Message Encrypt/Decrypt
බඩ ටිකක් වැඩි වගේ නේද
Bluetooth Boombox (DIY)
Arduino Wireless Communication 01
Arduino Wireless Communication 02
Arduino Shift Registers
Wireless Home Automation System
Arduino PIR Sensors
RGB Acrylic Table Deco (DYI)
[FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]
[FONT="]මගේ බ්ලොග් එකට.[/FONT]
[FONT="]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය.
[/FONT]

- අලුත හදපු email address එකක් (Gmail නම් වඩාත් හොදයි)
- ඒ හදපු email එකට third party app key code එකක්.(http://www.elakiri.com/forum/showthread.php?t=1791520)
- Ubuntu boot-able CD එකක්.
හරි අපි දැන් බලමු කොහොමද වැඩේ කරන්නේ කියල , මම step බ්ය් step කරන හැටි කියල දෙන්නම්.ඊට පස්සේ අන්තිමට තියෙන වීඩියෝ එකෙන් බලාගන්න පුළුවන් වැඩේ කරන හැටි.
- මුලින්ම අපිට සිද්ද වෙනවා අදාළ පරිඝනකයේ mother-board setup එකට ගිහින් first boot-able device එක හැටියට CD-Rom එක select කරලා save කරන්න.
- ඊට පස්සේ Ubuntu CD එක දාලා computer එක on කරන්න.
- ඊට පස්සේ computer එක CD එකෙන් boot වෙලා menu එකක් එනවා.ඒ menu එකේ තියෙන්නේ Ubuntu install කරන්න කියල සහ Ubuntu Try කරන්න කියල තියෙන්නේ.මෙතැනදී අපි Try Ubuntu කියන button එක click කරන්න ඕනේ.
- ඊට පස්සේ Ubuntu live CD එක හරහා computer එක open වෙනවා.
- ඊට පස්සේ අපි computer එකේ windows install කරලා තියෙන partition එක open කරගන්න ඕනේ.
- ඊට පස්සේ Windows/system32 කියන folder එක open කරගන්න ඕනේ.
- ඊට පස්සේ ඒ folder එක ඇතුලේ තියෙන sethc.exe කියන file එක හොයාගෙන ඒක වෙනත් නමකට rename කරගන්න.
- ඊට පස්සේ ඒ folder එක ඇතුලෙම cmd.exe කියන file එක හොයාගෙන එකේ copy එකක් හදාගන්න.
- ඊට පස්සේ ඒ cmd.exe කියන copy එක sethc.exe කියල rename කරගන්න.
(මෙන්න මේ sethc.exe කියන file එක තමයි , අපි shift /alt / ctrl කියන key 3න් එකක් එක දිගට 5 වතාවක් විතර press කරහම , hot keys active කරන්න කියල open වෙන dialog box එක)
(අපි මෙතැනදී කලේ , අපි එහෙම shift /alt / ctrl කියන key 3න් එකක් එක දිගට 5 වතාවක් විතර press කරහම , hot keys active කරන්න කියල open වෙන dialog box එකවෙනුවට cmd එක open වෙන්න හදපු එක)
- හරි දැන් boot-able CD එක ROM එකෙන් eject කරලා computer එක restart කරන්න.
- දැන් login screen එකට ආවහම shift/alt/ctrl කෙය් 3න් එකක් 5 වතාවක් එක දිගට press කරන්න.එතකොට cmd එක open වෙනවා.
- ඊට පස්සේ cmd එකේ මෙන්න මේ command එක type කරලා enter button එක press කරන්න.
net user admin /add
- ඊට පස්සේ cmd එකේ මෙන්න මේ command එක type කරලා enter button එක press කරන්න.
net localgroup administrators admin /add
- ඊට පස්සේ computer එක restart කරන්න.
- දැන් ආයෙත් login screen එකට ආවහම අපිට දකින්න පුළුවන් admin කියල profile කියල තියෙනවා , ඒක click කරලා computer එකට log වෙන්න.
හරි අපි දැන් computer එක ඇතුලට ආවට පස්සේ අපිට කරන්න තියෙන්නේ keylogger එක implement කරන එක.දැන් බලමු අපි ඒක කරන්නේ කොහොමද කියල.
- මුලින්ම අපිට සිද්ද වෙනවා computer එකට java install කරන්න.එකට මේ ලින්ක් එකට ගිහින් jre එක download කරගන්න.
(මෙතැනදී computer එකට ගැලපෙන jre එක select කරලා ඒක download කරගන්න)
- ඊට පස්සේ download කරගත්ත jre එක install කරගන්න.
- දැන් keylogger එක download කරගන්න මෙන්න මේ link එකට ගිහිල්ල.
(මේ keylogger මම java වලින් හැදුවේ.මම වගකීමෙන් කියන්නේ , මේකෙන් කාවවත් මම hack කරන්නේ නැහැ.මේක තවම මම check කරලා තියෙන විදිහට virus guards වලින් detect කරලා නැහැ.)
- දැන් මේ download කරගත්ත zip file එක unzip කරගන්න.
- ඊට පස්සේ "Keylogger With User Settings" කියන folder එක ඇතුලේ තියෙන "Keylogger_Settings.jar" කියන file එක "Keyboard" කියන folder එක ඇතුලට දාගන්න.
- ඊට පස්සේ මේ "Keyboard" කියන folder එක cut කරලා "C:\Windows\System32" කියන path එකට copy කරගන්න.
- ඊට පස්සේ C: partition එකේ "Default" කියල folder එකක් හදන්න.
- ඊට පස්සේ ආයෙත් අර "Keyboard" කියන folder එක ඇතුලට ගිහින් , "Keylogger_Settings.jar" කියන file එක open කරගන්න.
- ඊට පස්සේ open වෙන settings window එකේ පහල විදිහට settings හදාගන්න
- Sender කියන field එකට අලුතින් හදපු email address එක දෙන්න.
- Password කියන field එකට අලුතින් හදපු email එකට generate කරපු app password එක දෙන්න.
- Receiver කියන field එකට ඔයාගේ email address එක දෙන්න.
- ඊට පස්සේ save button එක click කරලා settings window එල close කරන්න.
- ඊට පස්සේ "win+r" කියන key combination එක click කරලා run command dialog එක open කරගන්න.
- ඊට පස්සේ එකේ regedit කියල type කරලා enter button press කරන්න.එතකොට registry editor එක open වෙනවා.
- දැන් registry editor එකේ "HKEY_LOCAL_MACHINE" කියන එක click කරලා expand කරගන්න.
- ඊට පස්සේ "SOFTWARE" කියන එක කියන එක click කරලා expand කරගන්න.
- ඊට පස්සේ "Microsoft" කියන එක කියන එක click කරලා expand කරගන්න.
- ඊට පස්සේ "Windows" කියන එක කියන එක click කරලා expand කරගන්න.
- ඊට පස්සේ "CurrentVersion" කියන එක කියන එක click කරලා expand කරගන්න.
- ඊට පස්සේ "Uninstall" කියන එක කියන එක click කරලා expand කරගන්න.
- ඊට පස්සේ "Uninstall" කියන එකේ තියෙන sub records එකින් එක select කරලා බලන්න , ඒ select කරන record වල DisplayName එකේ "java" කියල තියෙන record right click කරලා delete කරන්න.
(මේකෙදි කරන්නේ control panel එකේ program & features කියන page එකෙන් java install record එක අයින් කරන එක.එතකොට මේක බල කෙනාට හිතෙන්නේ නැහැ මේ computer එකට java install කරලා තියෙන්නේ කියල)
- ඊට පස්සේ "CurrentVersion" කියනඑකේ තියෙන "Run" කියන item එක select කරන්න.
- ඊට පස්සේ දකුණු පැත්තේ space එකේ right click කරලා ඒ menu එකේ "New->String Value" කියන එක click කරලා new record එක create කරන්න.
- ඒ create කරපු record එකේ Name එක හැටියට "Keyboard" කියල ට්ය්පේ කරන්න.
- ඊට පස්සේ ඒ record එක double click කරලා "Value Data" කියන field එකට "Keylogger.jar" file එකේ path එක දෙන්න("C:\Windows\System32\Keyboard\Keylogger.jar")
- ඊට පස්සේ registry editor එක close කරලා computer එක log-off කරන්න.
- දැන් login screen එකට ආවහම shift/alt/ctrl කෙය් 3න් එකක් 5 වතාවක් එක දිගට press කරන්න.එතකොට cmd එක open වෙනවා.
- ඊට පස්සේ cmd එකේ මෙන්න මේ command එක type කරලා enter button එක press කරන්න.
net user admin /delete
- ඊට පස්සේ computer එක shutdown කරන්න.
දැන් ඔක්කොම වැඩේ හරි.දැන් අපිට තියෙන්නේ අපේ mail එක open කරන් බලන් ඉන්න එක තමයි.
මේ පහල වීඩියෝ එකෙන් ඔයාලට බලාගන්න පුළුවන් වැඩේ කොහොමද කරන්නේ කියල.
මේ keylogger එකෙන් පහල තියෙන දේවල් කරනවා.
- සෑම mouse click එකකදීම screen shots ගහල save කරගන්නවා.
- සෑම mouse click එකකදීම time stamp එකක් text file එකක save කරගන්නවා.
- සෑම දෙයක්ම type කරලා enter key එක press කරද්දීම ඒ type කරපු ඔක්කොම characters ටික time stamp එකත් එක්කම අර text file එකේ save කරගන්නවා.
- keyboard එකේ print screen button එක click කරහම එකේ screen shot එකක් save කරගන්නවා.
- සෑම විනාඩි 5න් 5ටම මේ විදිහට save කරගත්ත screenshots ටික වෙනම mail එකක් විදිහටත් , text file එක වෙනම mail එකක් විදිහටත් අපි දීල තියෙන mail address එකට mail කරනවා.
මේක ගොඩක්ම ගන්න පුළුවන් මචන් තමන්ගේ දුවල පුතාල , නංගිලා මල්ලිලා පරිගණකයේ කරන්නේ මොනවද කියල සෝදිසියෙන් ඉන්න.
මේ ත්‍රෙඩ් එක මම හැදුවේ මේ පහල තියෙන ත්‍රෙඩ් වල එකතුවෙනුයි.
[FONT="]
මගේ කලින් ත්‍රෙඩ්[/FONT]
හොර බඩු හන්ගමු
Message Encrypt/Decrypt
බඩ ටිකක් වැඩි වගේ නේද
Bluetooth Boombox (DIY)
Arduino Wireless Communication 01
Arduino Wireless Communication 02
Arduino Shift Registers
Wireless Home Automation System
Arduino PIR Sensors
RGB Acrylic Table Deco (DYI)
[FONT="]අපි දාල තියෙන හොදම ත්‍රෙඩ්[/FONT]
[FONT="]මගේ බ්ලොග් එකට.[/FONT]
[FONT="]එහෙනං තවත් දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හමුවෙමු එතකන් කට්ටියටම ජයෙන් ජය.
[/FONT]
Last edited:
eth keyloger eka sure ube