Hacking tuts part 3/ Passwords

inspiron

Well-known member
  • May 27, 2014
    24,913
    17,559
    113
    Nowhere
    අවුරුදු 3-4 කට කලින් බැක්ට්රක් දාගෙන අල්ලපු ගෙදර වයිපයි එකට bf ඇටෑක් එකක් දුන්නා දවස් 2ක් එක දිගට. හරිගියේ නෑ. නැවතිලා හිටපු සුද්දා එලියට ආපු වෙලාවක් බලලා පාස් එක ඉල්ලුවා :rofl:. ඌ කොළ කෑල්ලක ලියලා දුන්නා 8 ඉලක්කම් 8ක් :sorry: අයිතිකාර සිංහලයාගෙන් අහුවනන් මලාට කියන්නේ නෑ පාස් එක
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    Hmm

    දැන් ගොඩක් වෙබ් අඩවිවල.. unsuccessful login attempts ‍සෙට් කරලා තියෙන්නේ.. උපරිම 3ක් පුලුවන්.. 3නට වඩා වැඩි උනොත් කාලයකට බ්ලොක් කරනවා.. ඒ නිසා ඒ වගේ සයිට් එකකට බූරූට්ෆෝස් ඇටෑක් එකක් දෙන්න අමාරුයි. ;)


    Ekath awlak na ban ejant gana hadaganna pulwannam awlak naha
     

    wolvoring

    Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    අවුරුදු 3-4 කට කලින් බැක්ට්රක් දාගෙන අල්ලපු ගෙදර වයිපයි එකට bf ඇටෑක් එකක් දුන්නා දවස් 2ක් එක දිගට. හරිගියේ නෑ. නැවතිලා හිටපු සුද්දා එලියට ආපු වෙලාවක් බලලා පාස් එක ඉල්ලුවා :rofl:. ඌ කොළ කෑල්ලක ලියලා දුන්නා 8 ඉලක්කම් 8ක් :sorry: අයිතිකාර සිංහලයාගෙන් අහුවනන් මලාට කියන්නේ නෑ පාස් එක

    Wifi pass word nam nathin hi hi
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    22.gif


    පට්ට...!!.
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    මම යකො 2013 විතර පටට් ත්‍රෙඩ් දාලා නෙහ්, දැන් දාන්නෙ වැල ත්‍රෙඩ් විතරයි,

    ආයෙත් දන්න ඔන :D

    ඒත් දැන් රෙප් සිස්ටම් එක නැති නිසා වැඩක් ඇති දෙයක් දාන්න හිතෙන්නෙ නැ, මම UI එකට වගෙම හැම දෙකටම පට්ට කැමතියි,

    ඒත් රෙප්සිස්ටම් එක නම් ෆෝරම් එකට උන ලොකු පාඩුවක් @GTRZ
     
    • Love
    Reactions: ArunaTelshan

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඒත් රෙප්සිස්ටම් එක නම් ෆෝරම් එකට උන ලොකු පාඩුවක් @GTRZ
    ekath denawa ikmanin, habai rep power denawada nadda kiyala hithanne... eka dunnama rep share karala mahansi wela thread dana ekata wada nikan inna un rep gannawa.
    enisa rep power eka nathuwa account eke kochchra paranada, kochchra online innwada, dapu post walata kochchra like labunada wage dewal matha wenama points denna inne
    ethakota mahansi wela thread dammata, parana memebers lata kisi paduwak naha.