..:::: Hacking tuts part 5 || WIFI Hacking ::::..

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 
Manash

Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\
    උබ මචන් කලොත් කරන්නේ මගේ කුතුහලය අවුස්සලා අඹරල ගන්න එක තමයි :rofl::yes::lol:

    රෙප් දෙන්න බෑ කියන්නේ :sorry:
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    Menna Wedagath Deyak Machan WEP Ekanam Mamath Ahala pahala ewunge hoyagaththa Backtrak ekata pinsidda wenna :lol: puluwannam WPA2 Kiyala Diyanko Loku udawwak den godak parayo Danne Oka Mehe Inna ewun Thawa TKIP/AES .. PSK Onna Okath Thiyanawa Ban
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    EDIT : පොඩි දෙයක් එකතු කරන්න හිතුනා, මචෝලා, මගෙ හැම thread එකක් වගේම මේ ත්‍රෙඩ් එක අන්තිමටත් මට inbox පිරෙන්න PM කරලා තියෙනවා කට්ටිය මේ Tools වල නම් ඉල්ලලා. . .

    සොරි මචෝලා, මම ඒ එකකටවත්ම Reply කරන්නෙ නැ, පලවෙනි හේතුව GT අය්යා එපා කියපු නිසා, දෙක මේ Tool වල නම් හොයාගත්තා කියලා ඔයාලාට කිසිම වාසියක් වෙන්නෙ නැ,

    මේ මම පෙන්නන එකක් වත් Hacking Tools නෙමෙයි Security Auditing / pen-testing වලට පාවිච්චි කරන ඒවා, ඒ කියන්නෙ මේවා තියෙන්නෙ Vulnerabilities හොයාගන්න විතරයි, එහෙම නැතුව Professional Hacking වලට පාවිච්චි කරන ඒවා නෙමෙයි, මේවා පාවිච්කි කරලා අවසර නැති කෙනෙක් / තැනක් හැක් කලොත් අනිවා ඔයාලව අහුවෙනවා,

    තව ගොඩක් අය PM කරනවා ethical hacking ඉගන ගන්න ඕන කියලා මේ Tools ඉල්ලනවා, ethical hacking කියන්නෙ Programming වලම Blackbox testing කිරීමට සමානදෙයක්, ඉතින් සුපිරියටම programming දන්නෙ නැති කෙනෙක්ට මේවා කියලා දෙනවා කියන්නෙ ඌරෙක්ට කලනය කියලාදෙනවා වගේ වැඩක්, ඌ ඉගන ගත්තත් ඒකෙ හරය සහ ක්‍රමය තේරුම් ගන්න බැ, එ කියන්නෙ ඒ දැනුම වැඩක් නැ,
    Hacking ඉගන ගන්න ඕන නම් Low level AND High Level Programming Languages , JVM , Delvik , Assembly language , Network Protocols , Network / Software / Hardware layers , OSI , TCP , UDP, IP , P2P, Packets, Routing , DNS , NAT, UpNp, Switching , Subnetting , Black Box / White box Testing , Linux File System, Kernals, Hex / Binary calculations , Big indian / Little indian Number systems / calculations, වගේ දේවල් සහ තවත් මේ වගේ දහසකුත් දේවල් ගැන ටික ටික හරි දැනගෙන ඉන්න වෙනවා, නැත්නම් ඔයාලට අනිවාර්යෙන් ප්‍රශ්න වෙනවා, නොදන්න දේවල් කරන්න ගියාට.

    Web Developing කරන්න බැරි එකෙක්ට Web Hacking ඉගන ගෙන වැඩක් නැ, Database Administration නොදන්න එකෙක් SQL Injection ඉගෙන ගෙන වැඩක් නැ, හොද Programming knowledge එක් නැතුව Shell Codeing / Exploits / Cracking ඉගෙන ගෙන වැඩක් නැ, Kernel එක, Drivers ,Filesystem එක දන්නෙ නැතුව privilege escalation ඉගෙන ගෙන වැඩක් නැ, ඒ නිසා ඉස්සරවෙලා දෙයක් හදන්න ඉගෙන ගන්න, ඉටපස්සෙ කඩන්න ඉගන ගන්න, හදන්න දන්නෙ නැතුව කඩන්න බැ. . .......

    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    eka piliagannawa ...but egena ganna hoda source ekak api ahanne....piliwelata mula idan thiyena ekak.tikak tika hari....torrent nam onatharam thiyenawa.eth ewaye mattama api dannane.ekai ahuwe.....:)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,057
    113
    invoke db "Injected Memory"
    eka piliagannawa ...but egena ganna hoda source ekak api ahanne....piliwelata mula idan thiyena ekak.tikak tika hari....torrent nam onatharam thiyenawa.eth ewaye mattama api dannane.ekai ahuwe.....:)

    කොහෙන් හරි Software කැල්ලක් හොයාගෙන Button එකක් එකක් ඔබලා, හැකර් කෙනෙක් වෙන්න බැ, ඒත් ගොඩක් අය කරන්න හදන්නෙ ඒක, නෙට් එකෙන් Video Tutorial එකක් බලලා, මොකක් හරි කලාට පස්සෙ Hacker කෙනෙක් කියලා හිතනවා,

    ඉටපස්සෙ හැමතැනම Hack කරන්න බලනවා, Gov Sites පවා හැක් කරලා නම දාන්න යනවා.

    දන්නෙම නැ අමාරුවෙ, වැටිලා තමයි නවතින්නෙ, කවුරුවත් දන්නෙ නැති උනාට ලන්කාවෙත් මාසෙකට පාරක් විතර පොඩි එකෙක් උසාවි යනවා ඔය Hacking Seen එකකට, ඒකයි කියන්නෙ මචොලා,

    ඉස්සර වෙලා Programming එහෙම හොදට ඉගෙන ගන්න, ඊටපස්සෙ HAcking කියල වෙනම දෙයක් නැ, Development වල අන්තිම හරිය තමයි Testing, ඒක තමයි Hacking,

    Developer හරියට Testing කරපු නැති එකක් තමයි වෙන එකක් Hack කරන්නෙ,

    පටන් ගන්න හරිම තැන තමයි Programming,

    පටන් ගන්න ආසම නම් හොදම තැන මම කියන්නම්. පටන් ගන්න Assembly Language එකෙන්,
    Network එක හරහා data send and receive කරන්න පුලුවන් Program එකක් ලියන්න

    එතකොට ඔයා 50% hacker කෙනෙක් වෙලා ඉවරයි,

    හැබැයි ඒ තැනට එන්න ඔයාලට දවසකින් නම් බැරි වෙයි. ඉතිරි 50% ඔයාලගෙ උත්සාය මත තීරනය වෙයි.
     
    :cool:eka thama macho math kiyanne....m man elakiri eke wadiya nam naha.eth m oyage thred ekakam man ahala athi Programming language ekak igena ganna hoda tutorial set ekak...m oya ekata reply karala thibun naha..man ahuwe tool neme Programming language tutorial set ekak.e gana poddak kiyala denawada.mata mathaka hatiyata oya kiyala thibune start karanna hoda c kiyala....man mepara maths walin exam karae.moratuwa it hari kalaniya mit harai panaganna labei kiyala hitanawa:cool:.ewatath hodane hoda programing language ekak igenaganna eka ekai ahuwe machn.....m help ekak denawada mata:)
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ඔන්න අයියේ දැන් තමයි 5ම සම්පුර්ණයෙන් කියවලා ඉවර කලේ.. :cool::cool:
    එල
    11.gif
    11.gif

    Rep kalin deela
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,602
    5,747
    113
    KALUTHARA
    ka thama macho math kiyanne....m man elakiri eke wadiya nam naha.eth m oyage thred ekakam man ahala athi Programming language ekak igena ganna hoda tutorial set ekak...m oya ekata reply karala thibun naha..man ahuwe tool neme Programming language tutorial set ekak.e gana poddak kiyala denawada.mata mathaka hatiyata oya kiyala thibune start karanna hoda c kiyala....man mepara maths walin exam karae.moratuwa it hari kalaniya mit harai panaganna labei kiyala hitanawa.ewatath hodane hoda programing language ekak igenaganna eka ekai ahuwe machn.....m help ekak denawada mata