..:::: Hacking tuts part 6 || KeyLoggers ::::..

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    TFS Bro.. rep denna ba lu!

    TFS Machn
    You must spread some Reputation around before giving it to K_ZONE again.

    rep share karannalu :(

    Thanks machan :)
    You must spread some Reputation around before giving it to K_ZONE again.

    template.jpg

    යකො මම මේ මාසෙකට විතර පස්සෙ Thread එකක් දැම්මෙ, උබලා බොරුද මංදා කියන්නෙ. .

    :baffled::baffled::baffled:
    :D:D:D:D:D:D:D

    machan on screen keyboard ekath use kaloth keyloggers walata mattu wenne nedda?
    rep share karannalu :(

    ඉස්සර ඒවා නම් හැම එකක්ම bypass කරන්න පුලුවන් කම තිබ්බා ඒ ක්‍රමෙන්, ඒත් දැන් තියෙන ඒවා ඉතින් ඒ හැම ප්‍රශ්නයක්ම විසදලා තමයි හදන්නෙ..

    අපි OnScreen keyboard එක use කරනකොට Hacker ලා පරාජය බාරගෙන නිකං ඉදී කියලා හිතන්න බැනෙ බං ,,

    hacker ලා කොහොමත් කැමති තමන්ට අභියෝගයක් එනවට, :yes::yes:
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    template.jpg

    යකො මම මේ මාසෙකට විතර පස්සෙ Thread එකක් දැම්මෙ, උබලා බොරුද මංදා කියන්නෙ. .

    :baffled::baffled::baffled:
    :D:D:D:D:D:D:D

    ඉස්සර ඒවා නම් හැම එකක්ම bypass කරන්න පුලුවන් කම තිබ්බා ඒ ක්‍රමෙන්, ඒත් දැන් තියෙන ඒවා ඉතින් ඒ හැම ප්‍රශ්නයක්ම විසදලා තමයි හදන්නෙ..

    අපි OnScreen keyboard එක use කරනකොට Hacker ලා පරාජය බාරගෙන නිකං ඉදී කියලා හිතන්න බැනෙ බං ,,

    hacker ලා කොහොමත් කැමති තමන්ට අභියෝගයක් එනවට, :yes::yes:

    මචන් මගෙ ලග තියෙනවා ADOBE CS 6 collection එකෙම crack file ටිකක්.එත් එවයෙ ට්‍රොජන් තියෙනවා.

    .DLL FILE ටිකක්.කොහොමද කියපන්කො එක එඩිට් කරන්නෙ.

    මම තාම පොඩි ලමයෙක්.(Programming ඉගෙන ගන්නවා):D:D:D:D:D

    .DLL file edit karanna use karana tools monawada?
     
    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,656
    887
    113
    fhn.gif

    eka obapuwama menna meka awa

    You must spread some Reputation around before giving it to K_ZONE again.

    :angry::angry::angry::angry:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    මචන් මගෙ ලග තියෙනවා ADOBE CS 6 collection එකෙම crack file ටිකක්.එත් එවයෙ ට්‍රොජන් තියෙනවා.
    .DLL FILE ටිකක්.කොහොමද කියපන්කො එක එඩිට් කරන්නෙ.
    මම තාම පොඩි ලමයෙක්.(Programming ඉගෙන ගන්නවා):D:D:D:D:D
    .DLL file edit karanna use karana tools monawada?

    DLL Files Edit කරන එක නම් හොද උත්තරයක් නෙමෙයි සහෝ, සමහර අලුත් Functions add කරලා ඇති ඔය කියන විදියට Dll Backdoor කරලා නම්.

    පුලුවන් නම් මචො Crack එක උනත් original තැනකින් ගන්න, original Cracked Dll නම් Bacldoor කරලා තැතුව ඇති cracker ලා,

    පස්සෙ වෙන වෙන උන් තමයි ඒවා backdoor කරලා, ආයෙ release කරන්නෙ full app එකත් එක්ක, මොකද මචො ඕනම crack team එක release කරන්නෙ Crack එක විතරයි, වෙන අය තමයි Full ඇප් එකට දාලා Torrents දාන්නෙ, වෙන Crack එකක් අරන් බලන්න, ,,