Hackintosh - Mac OS

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    මගේ පරන මැශින් එකක් තීනවා.. ඒකට මැක් ඕ.ඇස්. දාගන්න විදියක් කියන්න පුලුවන්ද.. A-Z ගයිඩ් එකක් තීනම් හොදයි. :yes:


    Intel Core 2 Quad CPU 2.4GHz
    4 GB DDR3 RAM
    Nvidia GeForce GT 730 2GB graphic card.

     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,486
    113
    Colombo
    ගොඩක් පරන මැශින් වලට ටිකක් අමාරුයි
    මොකද්ද Motherboard එක, tonymacx86.com එකේ කවුරුහරි කරලා තියනවද කියල පොඩ්ඩක් බලන්න
    මම ඉස්සරම core 2 duo එකකට හෙන ගේමක් දීල හදලා තිබ්බා, cpu cores 2n එකයි වැඩ කරේ, graphics acceleration වැඩ කරෙත් නැහැ
     
    • Like
    Reactions: abds119

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    amaru wei parana nisa.
    Hackintosh daannama PC ekak hadanawa nam gigabyte motherboard use karanna.
    eke godak device walata kext wada karanawa mac eke.
     
    • Like
    Reactions: abds119

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,873
    4,481
    113
    මගේ පරන මැශින් එකක් තීනවා.. ඒකට මැක් ඕ.ඇස්. දාගන්න විදියක් කියන්න පුලුවන්ද.. A-Z ගයිඩ් එකක් තීනම් හොදයි. :yes:


    Intel Core 2 Quad CPU 2.4GHz
    4 GB DDR3 RAM
    Nvidia GeForce GT 730 2GB graphic card.


    onna oka 10000kata withara wikunala, thawa 30,000 withara dala parana mac mini ekak ganin
     
    • Like
    Reactions: abds119

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    පුලුවන් හාඩ් වෙයාර් කෙස් එයි, නැත්තම් වීඑම් වෙයාර් දාල පුළුවන්
     
    • Like
    Reactions: abds119

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    danna puluwan kisi awulak na mama damma oya specs ma tiyena machine ekakata. habai prosa nam q8600 2.6 sse 4.1 tiyena esak. High sierra damme
     
    Last edited:
    • Like
    Reactions: abds119