මගේ පරන මැශින් එකක් තීනවා.. ඒකට මැක් ඕ.ඇස්. දාගන්න විදියක් කියන්න පුලුවන්ද.. A-Z ගයිඩ් එකක් තීනම් හොදයි.
Intel Core 2 Quad CPU 2.4GHz
4 GB DDR3 RAM
Nvidia GeForce GT 730 2GB graphic card.
danna puluwan kisi awulak na mama damma oya specs ma tiyena machine ekakata. habai prosa nam q8600 2.6 sse 4.1 tiyena esak. High sierra damme