http://www.osx86project.org/
https://www.insanelymac.com/
https://www.tonymacx86.com
මේ සයිට් වල හොයලා බලන්න ඔය කන්ෆිගරේශන් තියන ලැප් වල කවුරුහරි දාල තියනවද කියලා එහෙම දාපු ස්ටෙප් ටිකක් හොයා ගත්තොතින් ලේසියි වැඩේ
එහෙම නැත්නම් වෙනම බලන්න ඕන CPU/GPU/Motherboard Chipset වගේ ඒව කම්පැටිබල්ද කියලා එහෙම නම් ශුවර් එකක් තියාගෙන ට්‍රයි කරන්න පුලුවන්
ඒ නැතත් වෙලාව තියේ නම් ටිකක් කියවලා කරලා ට්‍රයි කරන්න පුලුවන් සමහරවිට වැඩකරන්නත් පුලුවන්, GPU එක වැඩ කරන්නෙ නැහැ කියලා කන්ෆර්ම් නම් ලැපක් ට්‍රයි කරන එක අපරාදෙ මොකද GPU එක හරියට වැඩ කරන්නෙ නැතිව මැක් එකක වැඩ කරන්න අමාරුයි ගොඩක් වෙලාවට ඉන්ස්ටෝල් කරගන්නත් බැරි වෙයි
EDIT : ලැප් වල දාන එක ඩෙස්ක්ටොප් වලට වඩා ගොඩක් අමාරුයි
හැබැයි උබගෙ ලැපේ AMD GPU එක බයොස් වලින් ඩිසේබල් කරන්න පුලුවන් නම් ගොඩක් වෙලාවට දාන්න පුලුවන් වෙයි මොකද ඔය CPU එකේ තියෙන්නෙ Intel HD 4000 එක ඒක ෆුල් සපෝට් කරනවා හැබැයි ඔය කාලෙ ආපු AMD ඒව සපෝට් කරේ නැහැ වගේ මතකයි හොයලා බලන්න ඕන
මම බලන්නම් මචන්
