SLBC Chareman Hadson Samarasingha Threaten Derana FM .. FM Derana Nominated to Cover WC 2011 Radio broadcast 2 days ago by ICC. http://www.youtube.com/watch?v=Ntj_CfFYXPA
එෆ්.එම් දෙරණට උරණ වී හඩ්සන් උම්බෑ කියයි
http://www.addthis.com/bookmark.php?v=250&pub=xa-4b1f21d458e9815c
මෙරට පෞද්ගලික ගුවන්විදුලි නාලිකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් එෆ්.එම් දෙරණ ශ්‍රී ලංකාව තුළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ විස්තර විචාරය ගෙන ඒම සඳහා වන නිල හිමිකාරීත්වය ඊයේ දිනයේදී ලබාගන්නා ලදී..
ටී.වී දෙරණ, එෆ්.එම් දෙරණ ක්‍රීඩා ලෝලීන්ට මේ සතුටුදායක ආරංචියක් වුවත් ඇතැමුන් මේ පුවතින් අනවශ්‍ය ලෙස කලබලයට පත් වී ඇති බව අද දිනයේදී අපට දැකගන්නට ලැබුණි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ගුවන් විදුලි විස්තර විචාරයේ නිල හිමිකාරීත්වය ලබාදීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විවෘත අවස්ථාවක් ලබාදී තිබුණි.
එම තරගකාරී අවස්ථාවෙන් අනතුරුව ශ්‍රී ලංකාව තුළ ලෝක කුසලාන තරගාවලියේ එම නිල විකාශන හිමිකාරීත්වය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් එෆ්.එම් දෙරණ වෙත ලබාදෙන ලදී.
අප ඒ බව අනාවරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වන හඞ්සන් සමරසිංහ නැමැත්තා අද(27) මද කිපුණු අලියෙකුසේ හැසිරෙනු දකින්නට ලැබීම කනගාටුවට කරුණකි.
මාධ්‍යය ක්ෂේත්රයේ ප්‍රවීණයෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු මාධ්‍ය සදාචාරය මෙතරම් පහත් තැනකට ඇද දැමීම ගැන ජාතියක් ලෙස අප කනගාටුවට පත්වන්නෙමු.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී මෙවන් කුහක, පෞද්ගලික අභිමතාර්ථයන් පමණක් වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයන් රජයේ මෙබදු උසස් තනතුරු හෙබවීම කෙතරම් සදාචාරත්මකවේද යන්න අපගේ හැඟීමය.
එබඳු පහත් හැසිරීම් ඇති අයෙකු රජයේ ප්‍රධාන මාධ්‍ය ආයතනයක මුල් පුටුවේ හිඳීම ආණ්ඩුව අපකීර්තියට පත්කිරීමට හේතුවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
එබැවින් ඒ ගැන රජයේ අවධානය යොමුවනු ඇතැයි හුදෙක්ම අප බලාපොරොත්තු වන අතරම මෙබදු පුද්ගලයන් ගැන මෙලෙස අප හෙළිදරව් කරන්නේ ඉමහත් සංවේගයෙනි.
source adaderana

Last edited:
හඩ්ඩා ගේ සැබෑ ස්වරූපය