හිනා නෙමෙයි බං ඕකෙන්ම කියන්න පුළුවන් සිංහලයගෙ තියෙන ගුණ මකු කම.අපෙන් උනත් උදව් ගත්ත කී දෙනෙක් අපිට අැරල ගිහින් තියෙනවද.ඒ ඔක්කොම අපේම ජාතියෙ උන්.අපි මේවට ලැජ්ජ වෙන්න ඕන බං.උදුල් මොකා උනත් මොන පක්ෂකට වැඩ කරත් උෟ කරේ උදව්වක්.ඒක අමතක කරා කියන්නේ ඉතිං වැඩක් නැහැ..