මචෝ Ramiel උඹේ ගෙවල් කොහේද?කොළඹ අවට නම් ආං පලයන් වැල්ලවත්තට හරි දෙහිවලට හරි. Imported Gel විකුණන කඩවල් ගොඩාක් තියෙනවා. රු 1500න් මෙහා ඉස්තරම්ම ඡාති හොයා ගත්තැහැකි. මම ගාන්නෙ wet look හින්දා උඹ හොයන ඡාති ගැන නම් හරියට කියන්න අමාරුයි. පලයන් වැල්ලවත්තෙ Watson එකට හරි දෙහිවල Concord film hall එක ළඟ තියෙන මුස්ලිම් කඩේට හරි. Ebay එකෙන් ඡෙල් එකක් ගෙන්නන එක තේරුමක් නෑ.