Hair loss problem

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Screenshot-20240720-165321-Chrome-4.jpg

    2021 ඉදන් මේ වගේ නලල පෑදෙනවා. මැදත් අඩුයි. කෙස් අලුතින් එන්නෙත් නෑ ආයෙ යන්නෙත් නෑ. ඉස්සර හොදට ලස්සනට තිබුනා. කෙස් හිටවන එක සාර්ථකද.
     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    Screenshot-20240720-165321-Chrome-4.jpg

    2021 ඉදන් මේ වගේ නලල පෑදෙනවා. මැදත් අඩුයි. කෙස් අලුතින් එන්නෙත් නෑ ආයෙ යන්නෙත් නෑ. ඉස්සර හොදට ලස්සනට තිබුනා. කෙස් හිටවන එක සාර්ථකද.
    ඉතාම ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවෙලා PRP කරන්න පුලුවන්ද බලන්න. හිටවන්නැතුව ගොඩ දාගන්න පුලුවන් වෙන්න පුලුවන්
     
    • Like
    • Love
    Reactions: NRTG and asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    ජෙල්, ෂැම්පු වර්ග ගාන අයගේ කොන්දේ ඉක්මනට යනවා .... :yes:
    ජෙල් ගාන්නෙ නෑ
    ශැම්පු ගානවා cataconazol එක ඉස්සොරි වලට. ඒක DHT බ්ලොක එකක් කියලා කියන්නෙ කොන්ඩෙට හොදයිලු
     
    • Love
    Reactions: NRTG