hair straightening cream යූස් කරන අය ඉන්නවද?? හොද cream එකක් suggest කරන්නකෝ.... :nerd: සැලූන් එකකට නොගිහින් කරගන්න බැරිද straightening cream යූස් කරලා??