Hair Trimmer / Cutter discount තියෙනවද මේ දවස්වල?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Phillips එකත් දැන් බාලයි වගේ. කලින් අවරුදු 4ක් විතර පාවිච්ච්චි කරා . දැන් 2ක් වත් බෑ . රැව්ලෙ පුල්ලි හිටිනවා.
     
    • Like
    Reactions: kinkon

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    Phillips එකත් දැන් බාලයි වගේ. කලින් අවරුදු 4ක් විතර පාවිච්ච්චි කරා . දැන් 2ක් වත් බෑ . රැව්ලෙ පුල්ලි හිටිනවා.
    bump

    Umba hair cutter eken da rawula kapanne?
    Eka konde kapanna hadala thiyenne. Ekayi oya rawule pulli ithuru wenne
     
    Last edited:
    • Love
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    bump

    Umba hair cutter eken da rawula kapanne?
    Eka konde kapanna hadala thiyenne. Ekayi oya rawule pulli ithuru wenne
    නැ . trimmer එකෙන් කොන්ඩේ , රව්ල දෙකම කැපුවේ. දැන් හරියට මොකක්වත් කැපෙන්නේ නැ මචන්.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    නැ . trimmer එකෙන් කොන්ඩේ , රව්ල දෙකම කැපුවේ. දැන් හරියට මොකක්වත් කැපෙන්නේ නැ මචන්.
    donno ban . මම නම් දැන් වැද්ද mode on කරන්න ඉන්නේ. razor එකට පින් සිද්ද වෙන්න රැවුල නම් කපා ගන්නවා
     
    • Love
    Reactions: san2d3

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    1623511388635.png


    මෙන්න මෙයින් එකක් ගත්තා දැන් අවුරුදු 4කට වැඩියි මතක විදියට.
    තාම හෙණ ගහන්න වගේ වැඩ.
     
    • Love
    Reactions: san2d3

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    mama kalin chinese ekak use kale..
    eka mala jarawak anthimata kadila giya..

    last yr gatta xiaomi enchen ekak.. cheap and good..
    loku aulak na habai eka head ekai labenne..
    usb-c fast charging..
    battery power hodai
     
    • Love
    Reactions: san2d3

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,089
    113
    ඉස්සෙල්ල කතුරෙන් අඩු කරගන්නවා
    ඊට පස්සේ Nova hair trimmer එකෙන් අල්ලනවා
    ඊටත් පස්සේ phillips beard trimmer එකෙන් ලෙවෙල් වෙන්න අල්ලනවා
     
    • Love
    Reactions: san2d3