මච්න්ල මේ wax එක colombo වලන් ගන්න තැනක් කියපන්කො
Gatsby Hair Wax
Gatsby Hair Wax
Last edited:
kotuwa kho hariyada thiynna bnunderground එකේ බැලුවද මචන් කොටුවේ
apoo eka hari na bnKmess kiyala ekak thiyanawa srina eke. eka hodai
mama use karala na bn gatsby eka tamagatsby eke wax eka sudu paatai ban![]()
kotuwa kho hariyada thiynna bn




ඕවා මේලෝ විශ්වාසයක් නෑ බන්, ඒත් දැන් ගොඩක් තියෙන්නේ ඕතනින් එන ඒවාunderground එකේ බැලුවද මචන් කොටුවේ

ela
කොටුව යට...
ගෑස් පහ හන්දියෙ තියෙනවා Cosmetics කඩ. බලපන් ඒවයේ.![]()
![]()
ඕවා මේලෝ විශ්වාසයක් නෑ බන්, ඒත් දැන් ගොඩක් තියෙන්නේ ඕතනින් එන ඒවා
ප්‍රමිතියක් නැ, ඔරිජිනල් එක වගේම ගහලා, සමහර ඒවා කල්පිරුනු ඔරිජිනල් ඒවා .
ඩ්යි වර්ග එහෙම්. න්ම් ගොඩක් දුරට බාලය්.![]()

elaකොස්මෙටික්ස්- (විළවුන් හා ආලේපන ) කොටුවේ දෙවෙනි හරස් වීදියේ තියෙන අන්ඩග්රවුන්ඩ් කඩවල බලපන්..
mama use karala na bn gatsby eka tama
kmes ekanam kara karala thiyawa eka oil baranwa bn
maganam paya 2-3 yaddi munata oil enawa bnne ban ehema scene ekak nehe.. mama gaanne kmess ginger eka