Halaal සටන බො.බ.සේ දැන් අතහැර දමලාද ? තවමත් භාණ්ඩවල HALAAL ලකුණ ඇත. print කරපු packet ඉවර වෙන බවක් නම් පෙනෙන්නට නැත. TV ads වලත් තාම Halaal ලතුණ අගේට පෙන්වයි. වෙළද ආයතන ඉදිරිපස ඇති Banners , Bill Boards posters වලිනුත් තාම Halaal ඉවත් වි නැත. නමුත් දැන් උලමා නම් නිහඩය.
2008 දි අවලංගු වු Halaal සහතිකය 2013 වන තෙක් නිති විරොධිව දෙමින් ඉපයු මුදලින් අහස උසට තැනු පල්ලි හැම තැනමය. Halaal වෙනුවෙන් බො.බ.සේ ඇරඹු සටන සාධරණ අවසානයක් කරා නම් ගියේ නැත.
ඒ මදිවට දැන් HFAC (Halal Food Awarness Committee)-Sri Lanka මොකක්ද මේ අලුත් logo එක. මොකක්ද මේ සංවිධානය .

Last edited: