Halal Chicken ගැන දන්නවද?

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ado mamath oka search ekak dala hari hoya ganna hitiye mokadda mea Halal case eka kiyala. Thank you wenna one

    rep dana heti nam danne ne. is dat just only putting Rep+ ?? ane manda !! kohomath dannawa nam ithin danawa. sorry wenna one danne nethi nisa

    :)

    19862467.png



    me widiyata karanna

    :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තියුණු පිහියක් යොදාගනිමින් බෙල්ල හරහා වේගවත් ගැඹුරු හරස් කැපීමක් කරන්න ඕන. මේ කැපීමෙදී ශ්වාසනාලය, ගලනාලය, සාරිකා ස්නායුව ( vagus nerve ), ශීර්ෂපෝශී ධමනිය, බෙල්ලේ පිහිටි ශිරා කැපීයන්න ඕන. හැබැයි කොදු ඇට පෙල කැපී වෙන්වී නොයන විදියට.:shocked::shocked::shocked:

    හලාල් කියන්නෙ සත්තු මරන්න පාවිච්චි කරන කෲරතම ක්‍රමයක්.කොදු ඇට පෙළ ඉතිරි උනාම සතා මැරුනෙ නති උනත් තවදුරටත් උට වේදනාව දැනෙනවා. කවදාවත් ඔය විදිහට මරපු සතෙක්ගෙ මස් කන්න එපා



    අප අද 21 සියවසයේ ජීවත් වන්නේමු. වර්ථමානයේ නොයෙක් වෛද්‍ය අවශ්‍යතාවයන් සදහා සිහි නැති කොට වේදනාවන් නොදැනෙන ආකාරයට මිනිසුන් සදහා වෛද්‍ය ප්‍රතිකාර කරනු ලබයි. මේ[FONT=&quot] [/FONT] ආකාරයට අනුභවයට සුදුසු සතුන් ද සිහි නැති කොට වේදනාවක් නොදැනෙන ආකාරයට ඝාතනය කල හැක. සත්ව ඝාතනයේ ඔවුන් වේදනාවක් විදින නිසායි එම මස් අනුභව නොකරන්නේ යයි කිසිවකු පවසන්නේ නම්, එසේ තර්ක කරන්නන් වේදනාවක් නොදැනෙන ආකාරයට සත්ව ඝාතනය කලේ නම් ඉතහ හේතුන් පවසන ඔබ එම මස් අනුභව කරන්න සුදානම් ද? එසේ අනුභව කරන්න සුදානම් පමණි ඉහත තර්කය ඉදිරිපත් කල යුත්තේ. එසේම වර්ථමානයේ සත්ව ඝාතනයන් සිදුකරන ආකාර කිහිපයක් සමාජයේ පවතී. මේ අකාරයේ සත්ව ඝාතනයන්වලදී සත්වයන්ට කොතරම් දුරට වේදනාවක් දැනෙනවාද? ඇත්තෙන්ම මෙම සතුන්
    ponyDM1909_468x381.jpg
    වේදනා විදිමින්
    මියයනවාද? වැනි කරුණු පිලිබදව අවධානය යොමු කිරීමද කාලෝචිත වේ. එසේ අවධානය යොමු කිරීමේදී මෙම සත්ව ඝාතනය අද ආකාර කිහිපයකට සිදුවේ. එය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන්කර දැක්විය හැක. එනම්,

    • මුස්ලීම්වරුන් සිදුකරන සත්ව ඝාතන ආකාරය
    • මුස්ලීම් නොවන්නන් සිදුකරන සත්ව ඝාතන ආකාරය
    ඉහත සත්ව ඝාතන ආකාරයන් පිලිබදව වෙන වෙනම සාකච්චා කිරීමට පෙර අද සමාජයේ ඉහත සදහන් ඝාතනයන් සිදුවෙන ආකාරයන් පිලිබදව කෙටි අවදානයක් යොමුකලේ නම්, මුස්ලීම්වරුන් සතුන් ඝාතනය කරනු ලබන්නේ මුවහත් (තියුණු) ආයුධයකින් ඛෙල්ල ගසා දැමීම හෙවත් ඛෙල්ල කැපීම මගිනි. මුස්ලීම් නොවන්නන් සතුන් ඝාතනය කරනු ලබන්නේ පොලූවලින් ගසා, වෙඩි තබා, ගල්වලින් ගසා, වතුරේ ගිල්වා, ඔලූව අඹරා……. වැනි එ එඅවස්ථාවේ හැටියට විවිධ අයුරින් ඝාතනය සිදුකරයි. මේ ආකාරයන් සියල්ලෙන්ම සත්වයා මිය ගියත්. මේ ආකාරයන්ගෙන් කුමන ආකාරයට ඝාතනය සිදුකලොත් ද එම සතුන්ට වේදනාවක් නොදැනෙන්නේ. එසේත් නැත්නම් වේදනාව අවම වන්නේ?. මෙයයි අවදානය යොමු කල යුතු කාරණය.
    මේ කාරණය පිලිබදව ජේර්මනියේ (German) තිඛෙන හනෝවර් (Hanower- විශ්ව විද්‍යාලයේ පරියේෂණයක් සිදුකෙරුණි. එම පරියේෂණය මහාචාර්‍ය සුල්ජ් (Professor Shultj) සහා ඔහුගේ සහය කරු ආචාර්‍ය හාසීම් ( Dr. Hasim) විසින් සිදු කෙරුණි. ඔවුන් කල එම පරියේෂණ පියවරවල් කුමක්ද? යන්නත් එහි ප්‍රථීපලය කුමක්ද? යන්නත් පියවරින් පියවර දැන් බලමු.

    • මිනිස් ආහාරයට ගන්නා සතුන් වර්ග තොරා ගැනීම.
    • සැත්කමක් මගින් එම සතුන්ගේ මොළයේ හා ශරීරයේ විවිධ ස්ථානවල ක‍ෂද්‍ර තරංග උපකරණ තැන්පත් කිරීම.
    • නැවත එම සතුන් යථා තත්වයට පත් වනතුරු සති කිහිපයක් ඉන්නට හැරීම.
    • ඉන්පසු එම සතුන් ප්‍රමාණයෙන් අඩක් ඉස්ලාම් පවසන ආකාරයටත් ඉතිරි සතුන් ඉස්ලාම් නොවන්නන් සිදුකරන ආකාරයන්ටත් ඝාතනය කිරීම.
    • මෙසේ ඝාතනයට ලක්වු සියඑම සතුන් පිලිබදව ඊ.ඊ.ජි (EEG) හා ඊ.සී.ජි (ECG) පරීක‍ෂණ සිදුකිරීම.
    [FONT=&quot] [/FONT] ඉහත ආකාරයට පියවරින් පියවර සිදුකල මෙම පරියේෂණයේ ප්‍රථිපල පහත ආකාරයට විය.....

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    68rbj8.jpg

    ඉහත පරීයේෂණයට අනුව සත්ව ඝාතනයේ දී
    ඛෙල්ල කපා ඝාතනය කිරීමේ දී එම සත්වයාට කිසිදු වේදනාවක් නොදැනීම මියයන බව තහවුරු විය. මෙසේ සිදුවීමට විශේෂිත වු හේතුන් කිහිපයක් ඇත. එනම්,
    • ඝාතනය කිරීමේදී එම සත්වයාගේ ශරීරය හා මොළය සම්බන්ධ වන ප්‍රධාන නාලයන් කිහිපයක් විසන්ධි වේ. විශේෂයෙන් මොළයට රුධිරය සපයන නාලය. මේ නිසා මොළය අක්‍රිය තත්වයට පත්වීම.
    • ශරීරයෙන් මොළයට පණිවුඩය ගෙනයන නාල සියල්ල විසන්ධි වීම නිසා ශරීරයේ වේදනාව එම සත්වයාට අවබෝධ කරගැනීමට නොහැකිවීම.
    • ස්වාස නාලය ද එ මොහොතේ විසන්ධි වේ. මේ නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා සිහිය නැතිවීමේ තත්වයට මොළය පත්වීම.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේ අනුව සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය කිරීමේ දී කිසිදු වේදනාවක් නොවිද එම සත්වයා මියයන බව අවබෝධ වේ. මේ ආකාරයට ඝාතනය කිරීමේ දී අනිකුත් ආකාරයන්ට වඩා තවත් යහපතක් පවතී. එනම් ඉස්ලාම් පවසන ආකාරයට සත්ව ඝාතනය සිදුකිරීමේ දී සත්වයාගේ ශරීරයේ ඇති ප්‍රධාන ලේ නහර කිහිපයක් කැපීයන නිසා මොළයට ලේ සැපයීම අඩාලවේ. මේ නිසා මොළය හා හදවත් අතර තිඛෙන සම්බන්ධතාවය විසන්ධි වේ. මෙය පිලිබදව අවබොධයක් නොමැති හදවත මොළයට අවශ්‍ය ලේ ප්‍රමාණය සැපයීමට හෘද වස්තුව උපරිමයෙන් ක්‍රියා කරයි. එහි ප්‍රථීපලයක් ලෙස ශරීරයේ ඇති සියලූම ලේ කැපීගිය නහර මගින් ශරීරයෙන් පිටවේ. මෙසේ සිදුවීමේ දි මස්පිඩුවල ඉතා වේගයෙන් සංකෝචනය සිදුවේ. මේ නිසා එම සත්ව ශරීරයේ අධික චලනයක් ද ඇති වේ. මේ ආකාරයට එම සත්වයාගේ ශරීරයේ තිඛෙන සියලූම ලේ පිටවීම නිසා තවත් යහපත් සිදුවේ. එනම් එම මාංශවල විෂබීජ ක්‍රියාකාරීත්වය ඉතා අවම තත්වයට පත්වේ.
    මන්ද බැක්ටීරියාවන්
    ක්‍රියාකාරී විම සදහා ලේ යනු ප්‍රබල මාධ්‍යයකි. නමුත් ශරීර අභ්‍යන්තර ඇති ලේ පිටවීම නිසා බැක්ටීරියා ක්‍රියාකාරීත්වයට ඇති අවස්ථාව ඇහිරී යයි. එම නිසායි අනිකුත් ආකාරයන්ට සිදුකරන ඝාතනයන් මගින් ලබාගන්නා මාංශයට සාපේක‍ෂව ඉස්ලාම් පවසන ආකාරයට සිදුකල ඝාතනය මගින් ලබාගන්නා මාංශ වැඩි වේලාවක් නරක් නොවී කල්තබාගත හැකි වන්නේ. මෙහි දී අවබෝධ කරගත යුතු විශේෂ කාරණයක් තිබේ.

     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එනම් සත්ව ඝාතනයේ දී ඉස්ලාම් පවසන ආකාරයට ඝාතනය කලොත් පම මුස්ලීම්වරුන් සදහා ආහාරයට සුදුසු වන්නේ එසේම ඉස්ලාම් පවසන ආකාරයෙන් බැහැරව සතුන් ඝාතනය කිරීම පාප ක්‍රියාවක් මෙන්ම එම මාංශ අනුභවයද තහනම්ය මෙහිදී සදහන් කලයුතු තවත් කාරණයක් ඇත එනම් සත්වයාට වේදනාවක් නොදැන ආකාරයට ඝාතනය කලේනම් එය ආහාරයට සුදුසුයි. එසේ නොවේ නම් එය ආහාරයට නොසුදුසුයි. යන්න ඉස්ලාමයේ ස්ථාවරය නොවේ. නමුත් දේව නියෝගයට අනුව සත්ව ඝාතනයක් සිදු කලේනම් එම සත්වයා වේදනාවක් නොවිද මියයන බව ඉහතින් තහවුරු වේ. :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Mamath muslim ekkenek. THanks a lot for your thread. But uda thiyana eka gena oya kiyapu widihata kattiya waradawa therum ganna ida thiyanawa. mokada "කෑමට වෙනත් ආහාර නැත්නම් හලාල් නොවන ආහාරයක් ගන්න මුස්ලිම් වරුන්ට අවසර තියෙනවා" kiyana eka aththa. but nikan podi badaginnata ohoma kanna be. kema nethuwa api marei nam... ewagema ape wayasaka amma or kawruhari ledek oya netuwa inna barinam (e kiyanne egollo balaganna wena kawruwath nathinam) witharak meka karanna puluwan. Den kattiyata therila athi kiyala hithanawa :)

    අනිවා...එලකිරි....:yes::yes::D:D:love:

    :yes:

    Many Moroccans and Algerians drink alcohol even they are muslim arabs..... but they dont eat pork )) few times they even drank vodka with me __))

    ඇගිලි 5ම එක වගේ නෙමෙයි නේ මචන්zzzz....:D
     

    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    Ehenam Mey Mas kana Eka waradi naha Kiyala Kiyana Budu Haama Duruwanta Hena Keeyak Wadinna KiyalaDa Umba Kiyanne? Mas Kana Eka waradi nam Budu Haama Duriwo A'kaalema A'ka Kiuyala Athine Umbalata..
    Ko A'th Ehema kiwwa Wage Paatakwath nahane.. Poddak Meyka Balapanko Balala Allah ta Hena Gahanna Kiyapu Umba Kiyapan Umbe Maha Ekaatath Hena Gahanna Kiyala..
    Kawm kanna Witharak Danna Umbalata wada Api Umbalage Buddah Monawada Kiyala thiyenne Kiyala dannawa... :growl:


    nirmanshap.png

    nirmanfpf.png

    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol:

    MEKA nam MAXXX :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol:.....DAN deepala uthara owate... Elakiri muchoo
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    නියමයි.. බොහොම තෑන්ක්ස්.. මාත් අද වෙනකම් හිතන් හිටියෙ මස් වර්ග කියල... :baffled:

    හා හා හා :rofl:

    Ne Machan. Kukula marunam passe thamai owa karanne... :yes:
    යෙස්..

    Halal ewa ehema karanne netha...
    යෙප්

    MAXXXA thAma kollo maxxa thama
    allah bless you vatina post..!

    ආමීන් යා රබ්බල් ආලමීන්,..:)
    e kiyanne machan... rath una thatiyaka inna kota wadi wela eke inna bahane, e tharam wegayen eka karanna one... e wagema eka husmata api bella kapana kota kapanna one... gaththa husma pahathata daanna baha kapala iwarawenakam... hope you understand... kuran eka machan wenas wela naha eda thibba ekamai adath... :D
    ඉස්ලාම් ආගමේ කොතනකවත් කියලා නෑ රත් වෙචච තැටියක් උඩ තියලා කපන්න කියලා:no: අපේ සහෝ ඉස්සෙල්ලාම පෝස්ට් එකෙන් හොදට තේරුම් කරලා දීලා තියනවා...:)ඒ වගේම කුරානට අදටත් ඒ වගේම තියනව කිසිම වෙනසක් නැතිව...

    ඇත්තෙන්ම අපමය කුර්ආනය පහල කලේ, ඇත්තෙන්ම අපමය එය ආරක්‍ෂා කරන්නේ’’

    මේ අනුව කුර්ආනය ආරම්භයේ පටන් කිසිදු වෙනසක් නොවී අද දක්වාත්, ලෝක විනාශය දක්වාත් පැවතීමේ රහස මනුෂ්‍යගේ හැකියාව හෝ සැලැස්මෙහි ප්‍රථිපලයක් නොවේ. එසේ එය මනුෂ්‍ය සැලැස්මක ප්‍රථිපලයක් නම් ලොව සෑම දහමක දර්ශනයක ආගමික ඉගෙන්වීමන් මෙලෙස ආරම්භයේ පටන් ආරක්ෂා වී පැවතිය යුතුය. නමුත් මෙම භාග්‍යය ඉස්ලාම් දහමට පමණක් උරැම වන්නට හේතුව වුයේ එය දේව වාක්‍යයක් වීම හා එය ආරක්ෂා කිරීමේ වගකීම දෙවියන් භාරයේ තිබීම පමණි.


    wooow baeutiful post... Mama muslim kenek wunaata mama danne nathi hugak dewal meken danagaththa... Rep+

    එල එල

    :lol: :lol: :lol: :lol:

    ehemanam.....ai satthun sattunwa me marrala kanne....xD

    did you know when you breath...ur killing life...when you drink water your drinking several corpses.....

    did you know that animals that die....grow as trees (almost second life)....and your killing them to eat.....:lol::lol:

    or the insects and bacteria farmers kill to feed you.....


    idiot Buddhism is a great religion...and a good philosophy.....but its not a way of life....it only looks good in paper....

    in real life...is TOTALLY different......


    if a man starves his children to death he is a murderer no?.....so can you ask an Eskimo father...to not fish to feed his children?.......no plants grow in the poles.....so where will they go for food?......:dull:

    :lol::lol:

    මචන් උබ මගේ ෆිට් එකක් බව ඇත්ත. එත් මේ කතාව නම් හෙළ
    දකිනවා. ආගමකට නිග්‍රහ කිරීම මම අනුමත කරන්නේ නෑ.

    සමස්ත සිංහල බව්ද්ද එළකිරි පාටකයන් වෙනුවෙන්ම
    සියලු මුස්ලිම් සහෝදරයන්ගෙන් සමව ඉල්ලනවා...


    එල එල මචන්zzzzzzz..:)..මොකෝ banned wela.den man dekke...:rolleyes::nerd:
     

    shan4max

    Junior member
  • Mar 11, 2007
    354
    23
    18
    68rbj8.jpg

    ඉහත පරීයේෂණයට අනුව සත්ව ඝාතනයේ දී
    ඛෙල්ල කපා ඝාතනය කිරීමේ දී එම සත්වයාට කිසිදු වේදනාවක් නොදැනීම මියයන බව තහවුරු විය. මෙසේ සිදුවීමට විශේෂිත වු හේතුන් කිහිපයක් ඇත. එනම්,
    • ඝාතනය කිරීමේදී එම සත්වයාගේ ශරීරය හා මොළය සම්බන්ධ වන ප්‍රධාන නාලයන් කිහිපයක් විසන්ධි වේ. විශේෂයෙන් මොළයට රුධිරය සපයන නාලය. මේ නිසා මොළය අක්‍රිය තත්වයට පත්වීම.
    • ශරීරයෙන් මොළයට පණිවුඩය ගෙනයන නාල සියල්ල විසන්ධි වීම නිසා ශරීරයේ වේදනාව එම සත්වයාට අවබෝධ කරගැනීමට නොහැකිවීම.
    • ස්වාස නාලය ද එ මොහොතේ විසන්ධි වේ. මේ නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා සිහිය නැතිවීමේ තත්වයට මොළය පත්වීම.

    Hmm...

    Uba oya okkama kiyanne bella kapala meruwama (susumnawa ithiri karala) sathata pain ekak ne kiyalada ? ane machn, ara professor ge prof. pattama ape dr mervinge wage ekak wenna athie. dan germany walath mehe wageda ? :P

    mole thiyana ona ekek dannawa, neurons moleta connect wenne susumnawen kiyala. ithin ban susumnawa ithuru unama kohomada wedanawak denenne neththe ?

    le nathara wuna gaman mole merenne ne. le nethi 3sec walata molen merenne 5% wagelu. swasa nalaya block unama oxigen nethuwa yanna penehellata. le moleta yanne nethnam oxigen gena katha karana eke therumak ne. mokada oxigen koheta yanneth le margeyan.

    anika le nathara wela maspidu hekilena kota kochchara wedanawakda ? e okkama sathata denewawa. mokada susumnawa ithiri karala nisa.

    mea okkama paththakin thibbath bella kapana pain eka witharak kochcharakda ? piliganin kohoma maruwath sathata komaa hedila neththam uta kohomath ridenawa kiyala. mokada muslim kiyala eka paara mole kudu karala danne ne.

    EEG walin pain eka manina krama kochchara sarthakada kiyala mama danne ne. eth pain eka maninna puluwan kiyala mama nam hithanne ne.

    anika harda shakshiyata anuwa one ekekta therenawa para pana nasana eka pawak kiyala. ehema therenne netthanam e manussayata "manussa" kiyanna watinne ne.

    mamath mea bana kiwwata mas kanawa. eth mama dannawa mama karanne pawak kiyala. mata ekata dawasaka wandi gewanna wei. mata mas kana eka adu karaganna lebewa.