goadak mahanci wela thiyanawa..danne nathi godak dewakl egana gaththa.thankx bro.digatama me wage awa damu +4 REP add.

ado mamath oka search ekak dala hari hoya ganna hitiye mokadda mea Halal case eka kiyala. Thank you wenna one
rep dana heti nam danne ne. is dat just only putting Rep+ ?? ane manda !! kohomath dannawa nam ithin danawa. sorry wenna one danne nethi nisa

![]()
me widiyata karanna

rep++ nice post.mn oka danne na


eyi mcn aawe nette..?? me dawas tikeතියුණු පිහියක් යොදාගනිමින් බෙල්ල හරහා වේගවත් ගැඹුරු හරස් කැපීමක් කරන්න ඕන. මේ කැපීමෙදී ශ්වාසනාලය, ගලනාලය, සාරිකා ස්නායුව ( vagus nerve ), ශීර්ෂපෝශී ධමනිය, බෙල්ලේ පිහිටි ශිරා කැපීයන්න ඕන. හැබැයි කොදු ඇට පෙල කැපී වෙන්වී නොයන විදියට.
හලාල් කියන්නෙ සත්තු මරන්න පාවිච්චි කරන කෲරතම ක්‍රමයක්.කොදු ඇට පෙළ ඉතිරි උනාම සතා මැරුනෙ නති උනත් තවදුරටත් උට වේදනාව දැනෙනවා. කවදාවත් ඔය විදිහට මරපු සතෙක්ගෙ මස් කන්න එපා

Mamath muslim ekkenek. THanks a lot for your thread. But uda thiyana eka gena oya kiyapu widihata kattiya waradawa therum ganna ida thiyanawa. mokada "කෑමට වෙනත් ආහාර නැත්නම් හලාල් නොවන ආහාරයක් ගන්න මුස්ලිම් වරුන්ට අවසර තියෙනවා" kiyana eka aththa. but nikan podi badaginnata ohoma kanna be. kema nethuwa api marei nam... ewagema ape wayasaka amma or kawruhari ledek oya netuwa inna barinam (e kiyanne egollo balaganna wena kawruwath nathinam) witharak meka karanna puluwan. Den kattiyata therila athi kiyala hithanawa![]()






Many Moroccans and Algerians drink alcohol even they are muslim arabs..... but they dont eat pork )) few times they even drank vodka with me __))

Ehenam Mey Mas kana Eka waradi naha Kiyala Kiyana Budu Haama Duruwanta Hena Keeyak Wadinna KiyalaDa Umba Kiyanne? Mas Kana Eka waradi nam Budu Haama Duriwo A'kaalema A'ka Kiuyala Athine Umbalata..
Ko A'th Ehema kiwwa Wage Paatakwath nahane.. Poddak Meyka Balapanko Balala Allah ta Hena Gahanna Kiyapu Umba Kiyapan Umbe Maha Ekaatath Hena Gahanna Kiyala..
Kawm kanna Witharak Danna Umbalata wada Api Umbalage Buddah Monawada Kiyala thiyenne Kiyala dannawa...
![]()
![]()
![]()


















.....DAN deepala uthara owate... Elakiri muchooකනවනම් ඌරු මසුත් හලාල් තමා
කවුද නෑ කියන්නේ.

නියමයි.. බොහොම තෑන්ක්ස්.. මාත් අද වෙනකම් හිතන් හිටියෙ මස් වර්ග කියල...![]()

යෙස්..Ne Machan. Kukula marunam passe thamai owa karanne...![]()
යෙප්Halal ewa ehema karanne netha...
MAXXXA thAma kollo maxxa thama
allah bless you vatina post..!

ඉස්ලාම් ආගමේ කොතනකවත් කියලා නෑ රත් වෙචච තැටියක් උඩ තියලා කපන්න කියලාe kiyanne machan... rath una thatiyaka inna kota wadi wela eke inna bahane, e tharam wegayen eka karanna one... e wagema eka husmata api bella kapana kota kapanna one... gaththa husma pahathata daanna baha kapala iwarawenakam... hope you understand... kuran eka machan wenas wela naha eda thibba ekamai adath...![]()
අපේ සහෝ ඉස්සෙල්ලාම පෝස්ට් එකෙන් හොදට තේරුම් කරලා දීලා තියනවා...
ඒ වගේම කුරානට අදටත් ඒ වගේම තියනව කිසිම වෙනසක් නැතිව...wooow baeutiful post... Mama muslim kenek wunaata mama danne nathi hugak dewal meken danagaththa... Rep+
![]()
![]()
![]()
ehemanam.....ai satthun sattunwa me marrala kanne....xD
did you know when you breath...ur killing life...when you drink water your drinking several corpses.....
did you know that animals that die....grow as trees (almost second life)....and your killing them to eat.....
or the insects and bacteria farmers kill to feed you.....
idiot Buddhism is a great religion...and a good philosophy.....but its not a way of life....it only looks good in paper....
in real life...is TOTALLY different......
if a man starves his children to death he is a murderer no?.....so can you ask an Eskimo father...to not fish to feed his children?.......no plants grow in the poles.....so where will they go for food?......![]()


මචන් උබ මගේ ෆිට් එකක් බව ඇත්ත. එත් මේ කතාව නම් හෙළ
දකිනවා. ආගමකට නිග්‍රහ කිරීම මම අනුමත කරන්නේ නෑ.
සමස්ත සිංහල බව්ද්ද එළකිරි පාටකයන් වෙනුවෙන්ම
සියලු මුස්ලිම් සහෝදරයන්ගෙන් සමව ඉල්ලනවා...
..මොකෝ banned wela.den man dekke...

![]()
ඉහත පරීයේෂණයට අනුව සත්ව ඝාතනයේ දී ඛෙල්ල කපා ඝාතනය කිරීමේ දී එම සත්වයාට කිසිදු වේදනාවක් නොදැනීම මියයන බව තහවුරු විය. මෙසේ සිදුවීමට විශේෂිත වු හේතුන් කිහිපයක් ඇත. එනම්,
- ඝාතනය කිරීමේදී එම සත්වයාගේ ශරීරය හා මොළය සම්බන්ධ වන ප්‍රධාන නාලයන් කිහිපයක් විසන්ධි වේ. විශේෂයෙන් මොළයට රුධිරය සපයන නාලය. මේ නිසා මොළය අක්‍රිය තත්වයට පත්වීම.
- ශරීරයෙන් මොළයට පණිවුඩය ගෙනයන නාල සියල්ල විසන්ධි වීම නිසා ශරීරයේ වේදනාව එම සත්වයාට අවබෝධ කරගැනීමට නොහැකිවීම.
- ස්වාස නාලය ද එ මොහොතේ විසන්ධි වේ. මේ නිසා මොළයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය නොලැබීයාම නිසා සිහිය නැතිවීමේ තත්වයට මොළය පත්වීම.