Halal maaalu :confused:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,338
    21,989
    113
    Gotland
    මමත් අහල තියෙන්නේ එහෙමයි..මුහුදු මාළු default හලාල් ලු....:rofl::rofl:

    ඔය උරු කොටු වල උරෝ මරල ඉතුරු උණ දේවල් ඔක්කොම මුහුදට දාන්නේ :cool::cool:

    හලාල් මාළු ඒ උරු කොටස් ගිල දමති

    එහෙව් මාළුත් හාලාල් උනා නෙව

    අයියෝ නබි
     

    asantha1984

    Junior member
  • Jul 10, 2006
    281
    20
    18
    mona agamaka unath wikara thiyenawanam minissu danaganna one ewa atha arala nidahas wenna.

    me muslim booruwanta owa therenne na kuran eke thiyena ona magulak karanawa mun upathinma modayone ban.

    agamak unama minissu hari paare yawana hati kiyala denawa misak balen karawana eka nemeine karanna one.

    Buddhism walata mama garu karanneth ekai :) aththa pennala denawa misak kisi dekata bala karanne naane.

    mama Catholic, ape agame unath wikara thiyenawanam mama ewa anugamanaya karanne na, wasanawata ehema awlak na :)


    :yes:

    muslim godak unge molee ain karala, oluwa athulata kuraneyak bassala thiyenne....:P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම දන්න විදියට හලාල් ආහාර හෝ හරාම් ආහාර තීරණේ වෙන්නේ කුරානයේ ඒ ගැන ලියල තියන විදිය අනුව.. කුරානයේ පැහැදිලිව හරාම් ආහාර ගැන කියල තියෙනවා.. ඉතින් ඒ ආහාර ලිස්ට් එකේ නැති අහාර සේරම ඉබෙම ගැනෙන්නේ හලාල් විදියට තමයි.. ( දන්න දේ කිව්වේ හොඳේ, රේප් එහෙම කපල අහුවෙන්න එපා:P:P:P)
     
    Last edited: