Halo (ONLINE)

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,053
    113
    invoke db "Injected Memory"
    192.168.1.100:2302
    onna IP eka

    අයියො සල්ලි. ඔක උබේ ගෙදර IP එකනෙ බං, ඕකෙන් Play කරන්න අපිට ඔයාගෙ ගෙදර එන්න වෙනවා, ,, ලොල්. .

    මචෝ, Game Server එකක් දාන්න නම් Static IP එකක් ගන්න ඕන, නැත්නම් Domain Name එකක් ගන්න ඕන,

    මම එක පාරක් GTA Server එකක් දැම්මෙ මට IP එකක් තියෙන නිසා. .

    SLT එකෙන් ගන්න, Web Pro (60GB) Package එකක් එක්ක Static IP එකක් ගන්න මාසෙ බිල නම් පුතො 7500 ක් විතර එයි. .. .. .

    ඕන නම් මම server එකක් දාන්නම්. .

    -----Edit---------

    එහෙම නැත්නම් VPN එකක් දාගන්න වෙනවා, Hamachi වගේ Free එකක් උනත් කමක් නැ,,,
    ඒත් .. Hamachi දැම්මම Internet එකේ DNS වල ප්‍රශ්න එනවා සමහර වෙලාවට..

    පුලුවන් නම් Open Vpn එකක් හදාගන්න, ඒත් ටිකක් මොලයක් ඕන, VPN එක up කරගන්න, ,,,,

    එලකිරි, try එකක් දෙන්න,
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අයියො සල්ලි. ඔක උබේ ගෙදර IP එකනෙ බං, ඕකෙන් Play කරන්න අපිට ඔයාගෙ ගෙදර එන්න වෙනවා, ,, ලොල්. .

    මචෝ, Game Server එකක් දාන්න නම් Static IP එකක් ගන්න ඕන, නැත්නම් Domain Name එකක් ගන්න ඕන,

    මම එක පාරක් GTA Server එකක් දැම්මෙ මට IP එකක් තියෙන නිසා. .

    SLT එකෙන් ගන්න, Web Pro (60GB) Package එකක් එක්ක Static IP එකක් ගන්න මාසෙ බිල නම් පුතො 7500 ක් විතර එයි. .. .. .

    ඕන නම් මම server එකක් දාන්නම්. .

    uba dapan machan nathtam itin allala damu halo