හමස්ලට හොද කමාන්ඩෝ ට්‍රේනින්ග් එකක් තියනව... ඒවගේම හොද අවි අයුදත් තියනව... ඒ වගේම හොද බුධිමය සැලසුම් තියනවා... ඒ කියන්නේ ඉතා ප්‍රබල රටක මෙහෙවිමක් තියනවා. ඇමරිකාව විසින් රුසියාවට යුද්දයක් ඖලොවල දුන්න වගේ... රුසියාව විසින් ඇමරිකාවට අවුලොවල දුන්නු යුද්දේ තමයි මේ... ඇමරිකාවට කොහොමත් ඉෂ්ස්රායලය ආරක්ෂා කරන්න වෙනවා... ඉශ්‍රයලයට එරෙහිව අවට තියන ඉස්ලාම් රටවල් යුදයට සම්බන්ද වෙයි එයට ආසියාතික රටවල් සහ රුසියාව සහයෝගය දෙවි... ඒ කියන්නේ යුක්රේන් යුද්දේ වගේ සැහෙන කාලයක් ඇදෙන ඒවගේම ලෝකෙම සම්බන්ද වන ගැටුමක් වෙයි.....