Hamas release attack video

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    305
    505
    93
    හමස්ලට හොද කමාන්ඩෝ ට්‍රේනින්ග් එකක් තියනව... ඒවගේම හොද අවි අයුදත් තියනව... ඒ වගේම හොද බුධිමය සැලසුම් තියනවා... ඒ කියන්නේ ඉතා ප්‍රබල රටක මෙහෙවිමක් තියනවා. ඇමරිකාව විසින් රුසියාවට යුද්දයක් ඖලොවල දුන්න වගේ... රුසියාව විසින් ඇමරිකාවට අවුලොවල දුන්නු යුද්දේ තමයි මේ... ඇමරිකාවට කොහොමත් ඉෂ්ස්රායලය ආරක්ෂා කරන්න වෙනවා... ඉශ්‍රයලයට එරෙහිව අවට තියන ඉස්ලාම් රටවල් යුදයට සම්බන්ද වෙයි එයට ආසියාතික රටවල් සහ රුසියාව සහයෝගය දෙවි... ඒ කියන්නේ යුක්රේන් යුද්දේ වගේ සැහෙන කාලයක් ඇදෙන ඒවගේම ලෝකෙම සම්බන්ද වන ගැටුමක් වෙයි.....
     
    • Like
    Reactions: NRTG and Hyperx99

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,402
    1,209
    113
    රෙදි ගැලවුනා උනේගේ .. දැන් building කුඩු කරනවා ලැජ්ජාව වහ ගන්න .. ඕවා කරාට ආය අරුන් රිංගනවා ..
    ow ewa okkoma empty buildings
     
    • Like
    Reactions: NRTG and san**