Hamoma mama wage ude 5ta aharunoth rata diyunu wenawa-සිරිසේන
රටක් සංවාර්ධනය වීමට නම් දේශපාලනඥයින් සහ රාජ්‍ය නිධාරීන් දූෂණයෙන් හා වංචාවෙන් තොර විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනපතිවරයා පවසා සිටියේ, සෑම පුද්ගලයෙකුම අවම වශයෙන් උදෑසන 5 ට හෝ අවදි විය යුතු බවයි.
රාත්‍රියේ කලින් නින්දට ගියත් උදෑසන අවදි වීම වැදගත් බවත් පැවසු ඒ මහතා අද වන විට පුද්ගලයින් කීදෙනෙක් පත පොත කියවන්නේ දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියේය.
රෝග නිවාරණය ලංකාව තුළ මදි කමින් රෝහල් කොතෙක් තිබුණත් ප්‍රමාණවත් නොවන බවත් පැවසු ඒ මහතා, තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව මීට වඩා උනන්දු විය යුතු බවත් පැවසීය.
උදෑසන 7 වන තෙක් නිදා ගැනීම දියුණු බවේ ලක්ෂණයක් දැයි අසා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා, තමා ජනාධිපතිවරයා වශයෙන් සිටිය දී උදෑසන ට පමණ ඇමතිවරුන්ට දුරකථන ඇමතුම් ලබා ගන්නා නමුත් කිසිවෙකුත් අවදි වී නැතැයිද කියා සිටියේය.
ලෝකයේ රටවල් දියුණු වී ඇත්තේ දේශපාලඥයෝ, රාජ්‍ය නිලධාරීන් හා ජනතාව යන සියලු දෙනා අවංකව කැපවීමෙන් වැඩකටයුතු කිරීමෙන් බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවසීය.