Hamoma mama wage ude 5ta aharunoth rata diyunu wenawa-සිරිසේන

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    Hamoma mama wage ude 5ta aharunoth rata diyunu wenawa-සිරිසේන

    රටක් සංවාර්ධනය වීමට නම් දේශපාලනඥයින් සහ රාජ්‍ය නිධාරීන් දූෂණයෙන් හා වංචාවෙන් තොර විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

    පොළොන්නරුවේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හිටපු ජනපතිවරයා පවසා සිටියේ, සෑම පුද්ගලයෙකුම අවම වශයෙන් උදෑසන 5 ට හෝ අවදි විය යුතු බවයි.

    රාත්‍රියේ කලින් නින්දට ගියත් උදෑසන අවදි වීම වැදගත් බවත් පැවසු ඒ මහතා අද වන විට පුද්ගලයින් කීදෙනෙක් පත පොත කියවන්නේ දැයි මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

    රෝග නිවාරණය ලංකාව තුළ මදි කමින් රෝහල් කොතෙක් තිබුණත් ප්‍රමාණවත් නොවන බවත් පැවසු ඒ මහතා, තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව මීට වඩා උනන්දු විය යුතු බවත් පැවසීය.

    උදෑසන 7 වන තෙක් නිදා ගැනීම දියුණු බවේ ලක්ෂණයක් දැයි අසා සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා, තමා ජනාධිපතිවරයා වශයෙන් සිටිය දී උදෑසන ට පමණ ඇමතිවරුන්ට දුරකථන ඇමතුම් ලබා ගන්නා නමුත් කිසිවෙකුත් අවදි වී නැතැයිද කියා සිටියේය.

    ලෝකයේ රටවල් දියුණු වී ඇත්තේ දේශපාලඥයෝ, රාජ්‍ය නිලධාරීන් හා ජනතාව යන සියලු දෙනා අවංකව කැපවීමෙන් වැඩකටයුතු කිරීමෙන් බවත් මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී පැවසීය.


     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    avatar562642_36.gif
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මේ යෝධයා පහුගිය අවුරුදු පහේම නැගිලටා තියෙන්නෙ හතට අටට වෙන්නඇති...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,761
    113
    මාලඹේ
    මූ නම් පැය 24 ඇහැරලා හිටියත් වැඩක් නැහැ
    කරපු වැඩක් නැහැ රටට
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    At least he was reading the newspaper.. Isn't it? That's the only way he became aware of certain issues.:rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මූ නම් පැය 24 ඇහැරලා හිටියත් වැඩක් නැහැ
    කරපු වැඩක් නැහැ රටට

    3MWRnf5.png


    මං හදපු බිල්ඩිමේ ෆෑන් යට ඉඳගෙන ඔහොම කියන්න එපා...
    වට පිට බැලුවනම් පෙනෙයි මම කලේ මොනවද කියලා (කටුවාපිටිය දිහා එහෙම බලනවා නෙවෙයි)
    මම හදපු කූඩුවෙ එකෙකුටවත් බිත්තර දාන්න දෙන්නෙ නැහැ....
    දැම්මොත් කුඩු කරලා ඔම්ලට් දානවා....
     
    Last edited:

    Lahiru120

    Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    කොහොම වුණත් හිටන් හිටන් tama
    Kiren baddath කොබෙයියා කොබෙයියා tamai
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ හුත්තට පිස්සු
    අපි නිදා ගද්දි පාන්දර එක දෙක වෙනවා
    නගිටපන්කෝ ආයේ පාන්දර 5ට
    මූ වගේ මුළු දවසම ගොන් කතා කියා කියා රට වටේ යන එකෙක් උදේ පාන්දර දැක්කොත් කැදත් නැහැ
     

    Similar threads