Hamudawe kollo

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,840
    6,718
    113
    38
    Galle
    Kohomada ochchara wela hitagena inne?
    Dawasama hita gena ne. Matanam 15min hitiyath kakul ridenawa
    Paw kiyala hithenawa,but apita karanna deyak naane.
    Danuth mama inna thanata tikak ehayin innawa, hitagena . Welawata gahak thiyanawa hewanata
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    මෙහෙමනේ බන් ගෙදර කොම්පුටර් එක ඉස්සරහට වෙලා ඉන්නකොට එක පාරට ඇවිත් හමුදාවට බදවාගෙන පහු වෙනිදට පාරේ හිටන් ඉන්න දාන්නේ නෑ. :rofl:

    එයාලට දෙන ට්‍රේනින් එක හැමෝටම කරන්න බෑ. දවස් ගණන් බඩගින්නේ ඉන්න පුළුවන් එයාලට. අපේ උන් මයිල් උස්සගෙන හමිනෙන්න හැදුවට
     
    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    moral and training of hard work

    continuously they doing lot of hard work which can't do normally to civilian
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    ඕක බලහන් මචන්.
    ඕකට සජෙස්ට් වෙන එව්වත් බලහන්.
    පුලුවන්නම් ෆෝර්සස් ඉන්න යාළුවෙක් අල්ලගෙන එහෙ ට්‍රේනින්ග් එක ගැන කථා කරපං.
    කෑම ගැන, දත් මදින එක ගැන පවා.
    මං දන්න කොල්ලො ගොඩක් ඉන්නවා. පුදුම කථා කියන්නෙ.
    අක්කා කෙනෙක් ඉන්නවා. ඒකි ස්කයි ඩයිව් කරනවා බං ප්ලේන් එකෙන් පැරශුට් එක දාගෙන බිමට පැනලා.
    මාරම පොරවල්ලා! සුපිරිම ඩයල්.
    ඒ වගේම පුදුමාකාර ජීවිතයක්, අපිට සාපේක්ශව අමුම අමු කට්ටක් කන්නෙ.
    උං මිනිස්සුන්ගෙත් මිනිස්සු!
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අක්කා කෙනෙක් ඉන්නවා. ඒකි ස්කයි ඩයිව් කරනවා බං ප්ලේන් එකෙන් පැරශුට් එක දාගෙන බිමට පැනලා.
    මේකනම් අමූලික බොරුවක් පුතේ. ලංකාවෙ ෆෝසස් වල කොල්ලන්ට කොච්චර හාඩ් ට්‍රේනින් දුන්නත් කෙල්ලන්ට දෙන්නෙ හරිම සොෆ්ට් ට්‍රේනින් එකක්. උඹල දැකල තියනවද කිසිම ක්‍රියාන්විතේක කෙල්ලො ඇක්ටිව්ලි ඉන්නව. ඔක්කොම කරන්නෙ කොල්ලො. ලංකාවෙ අනිත් තැන් වල වගේම තමා කෙල්ලන්ට ෆෝසස් කියන්නෙත් කේක් වෝක් තමා. ඔක්කොම කටු කන්නෙ කොල්ලො.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    Kohomada ochchara wela hitagena inne?
    Dawasama hita gena ne. Matanam 15min hitiyath kakul ridenawa
    Paw kiyala hithenawa,but apita karanna deyak naane.
    Danuth mama inna thanata tikak ehayin innawa, hitagena . Welawata gahak thiyanawa hewanata

    Training
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මේකනම් අමූලික බොරුවක් පුතේ. ලංකාවෙ ෆෝසස් වල කොල්ලන්ට කොච්චර හාඩ් ට්‍රේනින් දුන්නත් කෙල්ලන්ට දෙන්නෙ හරිම සොෆ්ට් ට්‍රේනින් එකක්. උඹල දැකල තියනවද කිසිම ක්‍රියාන්විතේක කෙල්ලො ඇක්ටිව්ලි ඉන්නව. ඔක්කොම කරන්නෙ කොල්ලො. ලංකාවෙ අනිත් තැන් වල වගේම තමා කෙල්ලන්ට ෆෝසස් කියන්නෙත් කේක් වෝක් තමා. ඔක්කොම කටු කන්නෙ කොල්ලො.

    මචන් මේකයි. මෙතන මට බොරුවක් කියන්ට උවමනා නෑ.
    මැශින් එකෙන් ලොග් උනාම ෆොටොස් එක්ක දාන්නම්. ඒත් ඒකෙත් කියයිද දන්නෙ නෑ ඈත අහසෙනෙ ඒ නිසා මූණ පේන්නෙ නෑ කියලා.
    එහෙම අවතක්සේරු කරන්ට එපා මචන්. මේ තමයි අපි නොදකින නොහිතන පැත්ත.
    උන් එව්වා එලියට කොහොමත් දෙන්නෙත් නෑ ඇහුවොත් මිසක් කියන්නෙත් නෑ.
    වැඩ්ඩො කොහොමත් සයිලන්ට් බං.
    කෙල්ලන්ට ෆෝසස් කේක් වෝක් කියන එකට උදාහරණ ඇති තරම් තියෙනවා ගුටි දෙන.
    සෙබලියක් එක්ක කථා කරපං මචං, උඹට තේරෙයි!
    ජය!
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මචන් මේකයි. මෙතන මට බොරුවක් කියන්ට උවමනා නෑ.
    මැශින් එකෙන් ලොග් උනාම ෆොටොස් එක්ක දාන්නම්. ඒත් ඒකෙත් කියයිද දන්නෙ නෑ ඈත අහසෙනෙ ඒ නිසා මූණ පේන්නෙ නෑ කියලා.
    එහෙම අවතක්සේරු කරන්ට එපා මචන්. මේ තමයි අපි නොදකින නොහිතන පැත්ත.
    උන් එව්වා එලියට කොහොමත් දෙන්නෙත් නෑ ඇහුවොත් මිසක් කියන්නෙත් නෑ.
    වැඩ්ඩො කොහොමත් සයිලන්ට් බං.
    කෙල්ලන්ට ෆෝසස් කේක් වෝක් කියන එකට උදාහරණ ඇති තරම් තියෙනවා ගුටි දෙන.
    සෙබලියක් එක්ක කථා කරපං මචං, උඹට තේරෙයි!
    ජය!

    man ignore him asap

    that guy has a mental disorder
    he hates SL Women
     
    • Like
    Reactions: Amila M