Hamuduruwo FB ewtih?

is this good or Bad?

  • Good

    Votes: 32 26.0%
  • Bad

    Votes: 59 48.0%
  • No Idea

    Votes: 32 26.0%

  • Total voters
    123

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    affaaaaaaaaaaaaaa chaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    meeeeeeka nam pissuwakkkkkkkkkkkkk :shocked: ettama FB account eka hamuduruwo kenek ge nam

    meeka FAKE ekak nam hadapu ekaaa pissu yakek
     
    sadunlk

    Member
    Nov 17, 2008
    279
    2
    0
    padaviya
    pissu hadenawa oyyyyyyyyyyyy..............hita gannawath ba...........sasara kalakirila mahana wena aya neda me.........kalakiruna nam mokatada me widiyata asawan athi karaganna neda...... unbeliveble.................
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :rolleyes::rolleyes::rolleyes: හරි දෙයට භාවිතා කරනවා නම් මේකේ වැ‍රැද්දක් නෑ.මේ හාමුදුරුවන්ගේ profile 1 ඉන්න, භාන්ටේ කස්සප(Bhante Kassapa) හාමුදුරුවන්ව මමත් add කරගෙන ඉන්නේ. ඒ හාමුදුරුවෝ නම් fb 1 හොද වැඩ වලට තමයි use කරන්නේ. ඒ හාමුදුරුවෝ තමන්ගේ මිතුරන්ට එවන්නේ දර්මයට සම්බන්ද gifts!! birthday wish 1ත් යහපත් සිතුම් පැතුම් ඇවතුම් පැවතුම් ගැන.Status update 1ත් ඒ හාමුදුරුවන්ගේ බන, භාවනා, සරලව සිටීමෙන් ලැබෙන සතුට වගේ topic වලින් තමයි තිබුනේ. මට නම් භාන්ටෙ හාමුදුරුවො ගැන ඇති වුනෙ පැහැදීමක්!

    ඒක නිසා මගේ මතය තමයි හරියට use කරනව නම් fb 1 භාවිතයේ වරදක් නෑ:rolleyes::rolleyes::rolleyes:
    බුදු හාමුදුරුවොත් ඒකාලේ තිබුන සියලුම සන්නිවේදන ක්‍රම යොදා ගත්තා නේ:):):)
     
    • Like
    Reactions: ¤--bACarDi--¤

    nwnbs

    Member
    හොඳද, නරකද කියන එක තීරණය වෙන්නෙ ඒ පුද්ගලයා කරන වැඩේ අනුවයි...ඉතින් ඒ ගැන නොදැන බනින්නවත් නරකක් කියන්නවත් අමාරුයි...
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    :rolleyes::rolleyes::rolleyes: හරි දෙයට භාවිතා කරනවා නම් මේකේ වැ‍රැද්දක් නෑ.මේ හාමුදුරුවන්ගේ profile 1 ඉන්න, භාන්ටේ කස්සප(Bhante Kassapa) හාමුදුරුවන්ව මමත් add කරගෙන ඉන්නේ. ඒ හාමුදුරුවෝ නම් fb 1 හොද වැඩ වලට තමයි use කරන්නේ. ඒ හාමුදුරුවෝ තමන්ගේ මිතුරන්ට එවන්නේ දර්මයට සම්බන්ද gifts!! birthday wish 1ත් යහපත් සිතුම් පැතුම් ඇවතුම් පැවතුම් ගැන.Status update 1ත් ඒ හාමුදුරුවන්ගේ බන, භාවනා, සරලව සිටීමෙන් ලැබෙන සතුට වගේ topic වලින් තමයි තිබුනේ. මට නම් භාන්ටෙ හාමුදුරුවො ගැන ඇති වුනෙ පැහැදීමක්!

    ඒක නිසා මගේ මතය තමයි හරියට use කරනව නම් fb 1 භාවිතයේ වරදක් නෑ:rolleyes::rolleyes::rolleyes:
    බුදු හාමුදුරුවොත් ඒකාලේ තිබුන සියලුම සන්නිවේදන ක්‍රම යොදා ගත්තා නේ:):):)

    :yes::yes: Repped..:)