Hamuduruwo FB ewtih?

is this good or Bad?

  • Good

    Votes: 32 26.0%
  • Bad

    Votes: 59 48.0%
  • No Idea

    Votes: 32 26.0%

  • Total voters
    123

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    හික්, දන්නෙ නැති දේවල් කතා ක‍රන්න ආවම ඔහොම වෙනවලු :P
    හෙහෙ හාමුදුරුවො මොඩ්ලින්ග් ද දන්නෙ නෑනෙ?? භාවනා ක‍රන පෝස් එකෙන්?
    නෑ වෙන්න බෑ, මොකද මමත් FB ඇක්ස් දෙක තුනක්ම දැකලා තියෙ හාමුදුරුගොල්ලන්ගෙ:nerd:

    FB account onaaaa hamudurugollantai
    FB eken dharmaya ahaganna ona ayatai
    wenama nikayak hada ganna kiyamu
    mee apita ituru wela tiyana therawadha bududahama kanne netuwa
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    FB account onaaaa hamudurugollantai
    FB eken dharmaya ahaganna ona ayatai
    wenama nikayak hada ganna kiyamu
    mee apita ituru wela tiyana therawadha bududahama kanne netuwa
    බුදුහාමුදුරුවො පිරිනිවන්පාලා ටික කාලෙකින් කැහිල්ල තියෙන කට්ටියක් සෙට්වෙලා මහායන නිකාය හැදුවා.. ථෙරවාද බුදුදහම රැකගෙන ආවෙ දකුණු ආසියාවෙ සංඝ සමාජය! ඒකත් වැඩිපුරම ලංකාවෙන්, එහෙව් එකේ දැන් ලංකාවෙ හාමුදුරුවොත් FB ඇඩික්ට් වෙලා එයාලට සප් එක දෙන අයත් එක්ක වෙනම නිකායක් හදාගෙන ඉන්න කිව්වනම් හ‍රි, හික් 21 වන සියවසේ මොඩර්න් FB නිකාය කියලා!
    මට තේරෙන්නෙ නැත්තෙ මේ වැඩේට් හොදයි හොදයි කියන අය මේකෙ අනිසි ප‍්රතිඵල ගැන හිතන්නෙ නැත්තෙ ඇයි කියලා..:nerd:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මෙහෙමයි රැන්ස්, බුදු දහමෙ හාමුදුරුවොන්ට කැප සහ අකැප කියලා කල හා කල නොහැකි වැඩ තියෙනවා,,! හාමුදුරුවො කෙනෙක් බලන්න ඕනෙ ලෞකික ජීවිතෙන් පුළුවන් ත‍රම් අයින් වෙලා ජීවිතේ ආධ්යාත්මික පැත්ත මෙනෙහි ක‍රන්න..
    මේ කාලයේ නෙට් එක හ‍රහා ධර්ම ප‍්රචාරය සිද්ද වෙනවා ( ඔයා කිව්ව වගේ gud purpose) හැබැයි හාමුදුරුවො කෙනෙක් FB profile එකක් හදාගෙන ධර්ම ප‍්රචාරය හ‍රි මොක හ‍රි දෙයක් හින්දා හදාගෙන තියේනම් ඒක අනුමත ක‍රන්න බෑ මොකද හැමෝම එක විදිහට හිතන අය නෙවෙ, විශේශයෙන්ම මේ කාලෙ ඉන්න මිශනාරි හිවල්ලු :P උඩ පනියි හාමුදුරුවොත් FB ඇවිල්ලා, ස්ටේටස් in a relationship /its complicated( ඇයි මහණ වෙලානෙ හික්)දාගෙන ඕවා ක‍රන්න ගියාම ධර්ම ප‍්රචාරය කෙසේවෙතත් බෞද්ධයෝ බොහෝමයකට තමන්ගෙ ආගම ගැන කළකිරීමක් ඇති වෙන එක nothing!

    ethakota mishanari hiwallunta (including Fathers, Sisters, thawa oya inna eka eka aagamika kastiya) witharada internet eke/FB eke profile hadagena inna hoda ?

    :angry::angry::angry::angry::angry::angry:
     
    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0

    kawuda danne ewath play karanawada kiyala
    machan dharmaya ochchara FB eken deshana karanna oneeee nam thamange namin prof hadanna onee neeeeee pics dagena

    umbata mataka netuwa ethi EK ekee hitiya
    KALYANAMITRA kiyala member kenek
    godak buddhism gena threads demma EK ekeeee

    bapi aaan godak prasna walata utatara dunna dharmayen
    api danne neee nee ee memebr hamuduruwo kenek da nedda kiyala

    bt ethanadi kohoma hari dharmaya yam auyurukain pracharanaya unaa
    so ochcharatama dharmaya pracharanaya karanna ona nam
    FB ekee page ekak hadannna tibba buddhism gena dala
    prasna wisanda ganna :)

    eeka hondai tamange muuna dala prof hadanawata wada :)
    :yes::yes:
    eka nam aththa thamai machan. e arenna FB accounts thiyagana maintain kara kara inna eka sahallu jeewithayak gatha karanna baadawakuth wenawa. man kiwwe ona nam hariyata use karanna puluwan kiyala. habai eka bhikshu jeewitheta baadawak. e'ka nisa boho denek e wada walata yomu wena adahasin FB use karanne nathi wenna puluwan.

    habai mehema ekakuth thiyanawa. ape paththe thiyanawa (peradeniye) "mahapola bhikshi adyapana ekakaya" kiyala 1k. eke inna saadu kinek kiwwa, internet use karanna ehema kiyala deddi eke inna teachersla e-mail addreass 1k hada ganna hati, FB account1k hada ganna hati ehema kiyala dunna kiyala. ithin e hamuduruwaru practice wenna hadapuwa account1 digatama use karanawa wennath puluwan. :) :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    බුදුහාමුදුරුවො පිරිනිවන්පාලා ටික කාලෙකින් කැහිල්ල තියෙන කට්ටියක් සෙට්වෙලා මහායන නිකාය හැදුවා.. ථෙරවාද බුදුදහම රැකගෙන ආවෙ දකුණු ආසියාවෙ සංඝ සමාජය! ඒකත් වැඩිපුරම ලංකාවෙන්, එහෙව් එකේ දැන් ලංකාවෙ හාමුදුරුවොත් FB ඇඩික්ට් වෙලා එයාලට සප් එක දෙන අයත් එක්ක වෙනම නිකායක් හදාගෙන ඉන්න කිව්වනම් හ‍රි, හික් 21 වන සියවසේ මොඩර්න් FB නිකාය කියලා!
    මට තේරෙන්නෙ නැත්තෙ මේ වැඩේට් හොදයි හොදයි කියන අය මේකෙ අනිසි ප‍්රතිඵල ගැන හිතන්නෙ නැත්තෙ ඇයි කියලා..:nerd:

    ow ow eeka taamai adu :) ;)
    eeken meeeken minissu thula hamuduruwoo kerehi tiyana hawuruwa enna enna adu wenawa meee karana weda walin
    eeken meeekan boudhdhaagama tamai nethi wenne :baffled::baffled::baffled:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    හික්, දන්නෙ නැති දේවල් කතා ක‍රන්න ආවම ඔහොම වෙනවලු :P
    හෙහෙ හාමුදුරුවො මොඩ්ලින්ග් ද දන්නෙ නෑනෙ?? භාවනා ක‍රන පෝස් එකෙන්?
    නෑ වෙන්න බෑ, මොකද මමත් FB ඇක්ස් දෙක තුනක්ම දැකලා තියෙ හාමුදුරුගොල්ලන්ගෙ:nerd:
    ow ithin accrding to u.. mama mukuth ma danne nanee

    Eng letrs use karala typ karannako.. kiya wanna hena gaemak denna one...
    u mean FB accntz da??
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ethakota mishanari hiwallunta (including Fathers, Sisters, thawa oya inna eka eka aagamika kastiya) witharada internet eke/FB eke profile hadagena inna hoda ?

    :angry::angry::angry::angry::angry::angry:
    mehemai machan methana awula thiyenne budu dahame hamuduruwonta neethi keepayakata anugatha wenna wela thiyenawa!
    mama danna tharamin uba kiwwa fathers sisters lata ehema scene naha!
    social networking or being with the new technology more than they should is not good for the future of buddishm as a religion which evoloved with the time whilepreserving its root customs from the begining :yes:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ow ow eeka taamai adu :) ;)
    eeken meeeken minissu thula hamuduruwoo kerehi tiyana hawuruwa enna enna adu wenawa meee karana weda walin
    eeken meeekan boudhdhaagama tamai nethi wenne :baffled::baffled::baffled:
    ඔව් බන් මිනිස්සු අත‍රෙ බුදුදහම එපා උනම පෙලක් හාමුදුරුවො ගොල්ල ක‍රන මේ චොර වැඩ හින්දා ගමේ පන්සලේ සීලය රැකගෙන ඉන්න හාමුදුරුවොන්ට හිටන් දානෙ නැතිවෙන්න යන සිද්දියක් වෙන්නෙ :eek::oo:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    ඔව් බන් මිනිස්සු අත‍රෙ බුදුදහම එපා උනම පෙලක් හාමුදුරුවො ගොල්ල ක‍රන මේ චොර වැඩ හින්දා ගමේ පන්සලේ සීලය රැකගෙන ඉන්න හාමුදුරුවොන්ට හිටන් දානෙ නැතිවෙන්න යන සිද්දියක් වෙන්නෙ :eek::oo:

    ow ban ekkenek kala kiyanne hamuduruwo kenek kala kiyalaneee
    ithin okkoma represent wenawa eeeken
    so ithin mewa nawattanna oneee hamuduruwomai
    apita kiyanna beene epaaa kiyala