Hana shafa

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උඹලට මේ කෙල්ල සින්දු කියනවා ලස්සනයිද බං? මට නම් මේකි ස්ටේජ් වල කියන සින්දු නම් ඇත්තටම කැතයි. සමහර විට මට විතරක්ද දන් නෑ එහෙම හිතෙනවා ඇත්තේ.

    පර්සනල් ඔපීනියන් එකක් පමණි. ෆෑන්ස්ලා ට්‍රිගර් වීමෙන් වලකින්න.
    සිරාවට බන්.. මට නම් මෙලෝ ලස්සනක් නැහැ සින්දු කියනවා