Hancock දැන් ඔසී ගිහින් ද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    u giya. st kilda wala inne dn

    මොලේ තරම තමයි ඉතිං නේද. IQ 750ක්ද කොහෙද තියෙනවලුනේ.
    කාමරයක් හොයාගන්න ඇති එහෙනම්. තාම නෙට් connection එකක් හරියට නැතුව ඇති. නැත්නම් මේකේ ත්‍රෙඩ් 50ක් 60ක් දාල තියෙන්න ඕන මේ වෙනකොට.
     
    • Like
    Reactions: Bimmer