Hancok goes to Singapore!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    විස්තර දාපන්කෝ මේකේ තව..... නවතින්න ප්ලේස් එහෙම කොහෙද හොඳ ? ගෙලාන් පැත්තේ නෙමයි ඇහුවේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,161
    20,763
    113
    හස්තිශෛලපුර
    එල එල බං...මාත් යන්න ඕනි ලිඳේ ඉන්න ගෙම්බා වගේ මෙහෙට වෙලා ඉන්නවා....යකෝ අපේ හරි හමන් නෑයෙක්වත් කටුනායකින් එහාට ගිහින් නෑ....දුරින් බාප්පා වෙන එකෙක් ගියාද කොහෙද කටාර් එච්චරයි දන්නේ...:baffled:

    පට්ට ත්‍රෙඩ් එක මච්න්...:)

    :lol::lol::lol: lol oi