පංචිකාවත්තෙ ඔය ෆොටෝ එකේ තියෙන ජාති එහෙම ගන්ඩ තියෙන තැන් දන්නවාද 

ඕවනං වෙන තැන් වලත් තියෙනව අලුත් එව ඒත් කොලිටි අඩු ඒවනේ, ස්කෘඩ්‍රයිවර් සෙට් එකක් තියෙනවා මන් ගාව ඔය වගේ. ඒව නිකන්ම ඇද වෙනවා ගෙවෙනවා,
ඒ හින්දා හොද වර්ග හරි ස්කෘඩ්‍රයිවර් හරි
used සෙකට් රෙන්ච් එහෙම ගන්ඩ තියෙන තැන් දන්නවාද හොද බ්‍රෑන්ඩ් වලින් 

B/N ඒව හෙන ගනන් ඇතිනේ 
ඔය වගේ හෑන්ඩ් ටූල්ස් අඩුවට ගන්ඩ තියෙන තැනක් දන්නවානම් කියන්ඩ 
Machan japan/german used ewa tiyena thanak tiyenwa. Kuliyapitiye.
mama aragenath tiyenwa originalma ewa. woodworking baduth tiyenwa.
athak payak tharam withra loku tools tiyenwa ban mama dakla wath na ehema ewa meta kalin.
habai ganan nam GANAMMA thama. used kiyala na aye.
japan mitiyak (hammer) 1000+ me podi ewa. ok
podima podi clamp ekak 1650y
mmm aye mama 32mm 30mm box kali gaththa 1k 350y..
habai suar quality badu.