Handfree Ebay

wdpats

Active member
  • Feb 14, 2014
    679
    41
    28
    ඔච්චර ගානක් දීල ගන්න බහ බන්...ෆෝන් එකට...තේරුමක් නැහැ/...අරව ෆේක් ඒවාද බන්...?

    Aduwata thiyena ewa masa dekai thunai bn thiyenne
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මෙහෙම තියෙන ඒවායේ සවුන්ඩ් කොලිටි ඇත්ද බන්...මට මහා ලොකු එකක් ඕනේ නැහැ...
    නිකන් ෆෝන් එකට එකක් විතරයි ඕන..
    මේක හොද ඇත්ද..?

    http://www.ebay.com/itm/STEREO-Head...Note-2-/201368894607?var=&hash=item2ee2857c8f

    buy one get one free for 650/-
    http://ebug.lk/product/samsung-galaxy-s6-handsfree/