Hanna ෆිල්ම් එකෙන් ලංකාවට අපහාසයක්,

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ලංකාවෙන 1983 ඉඳන් 2009 වෙනකං "සරනාගත" හැටියට ඉන්ග්‍රීසි බැරි විශාල ප්‍රමාණයක් පිට වුනා. ඒක අපි ඔක්කොම දන්න කරුණක්. ඒකෙන් කීදෙනෙක් සැබෑ සරණාගතයොද නැද්ද කියන එක වෙනම ප්‍රශ්ණයක්. නමුත් ඒ පිරිස් වෙන රට වල ඉන්නෙ "සරණාගත" හැටියට. අමතක කරන්න එපා සරණාගත හැටියට කොටින්ගෙන් බේරෙන්න ගිය කත්තියත් ඔය අතර ඉන්නවා.
    ඒ හින්දා ලංකාවෙන් සරණාගත හැටියට වෙන රටක කෙනෙක් හිටියා කියන එකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්ග්‍රීසි දන්නෙ නැති පිරිස් ඕනෙ තරං ඉන්නවා. එතනින් කොහොමත් අපහාසයක් වෙන්නෙ නෑ.
    ඔය චිත්‍රපටයෙ කොහෙවත් කියන්වාද කාගෙන් බේරෙන්නෙද ඔය සරනාගත හැටියට ඇවිල්ලා හිටියේ කියලා ? ලංකාවෙ මොන ජාතියකටවත් ඒකෙ ඇගිල්ලක් දික් කරලා තියෙනවාද ඔය තත්පර කීපයක තියෙන දෙබසෙන් ?
    සුලු දේකටනෙ උඹලා මැරෙන්න හදන්නෙ.

    දැං ඉතින් කට්ටිය ලොක්කො වගේ රෙප් කපපං. :P

    ලංකාවේ සරණාගතයෝ ඉන්නවා, ඉංග්‍රීසි දන්නේ නැති අයත් ඉන්නවා තමයි.
    ඒත් අපි සෝමාලියාව, ඉතියෝපියාව වගේ වෙලා නෑනේ නේද..?
    මේකෙන් නිකන් අපේ රටනේ පහත් කරලා තියෙන්නේ.

    තත්පර කීයක් උනත් ලංකාව කියලා දෙපාරක්ම කියන්නේ නිකන් වෙන්න බෑ.

    ජාතිය නෙමෙයි, රට ගැන මෙතන බලන්න

    රෙප් නම් කපන්නේ නැත:P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    කල්පනා කරල බැලුවහම ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා... ඒත් ඉතිං දැන් වෙන දේවල් අනුව ෆිල්ම් හැදන්නත් බැරි නෑ ලංකාවේ යුධ අපාරදත් වුනා කියලා...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලංකාවේ සරණාගතයෝ ඉන්නවා, ඉංග්‍රීසි දන්නේ නැති අයත් ඉන්නවා තමයි.
    ඒත් අපි සෝමාලියාව, ඉතියෝපියාව වගේ වෙලා නෑනේ නේද..?
    මේකෙන් නිකන් අපේ රටනේ පහත් කරලා තියෙන්නේ.

    තත්පර කීයක් උනත් ලංකාව කියලා දෙපාරක්ම කියන්නේ නිකන් වෙන්න බෑ.

    ජාතිය නෙමෙයි, රට ගැන මෙතන බලන්න

    රෙප් නම් කපන්නේ නැත:P
    සරනාගතයෝ ඉන්නවා කියන එකෙන් අපි ඒ රට වල තත්වෙට වැටෙන්නෙ නෑ. ඔය රටවල් වලින් එන සරනාගතයෝ යුරෝපෙ රටවල් වල ඉතාමත් අඩුයි. මේක ජර්මන් චිත්‍රපටයක් නේද ?
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    සරනාගතයෝ ඉන්නවා කියන එකෙන් අපි ඒ රට වල තත්වෙට වැටෙන්නෙ නෑ. ඔය රටවල් වලින් එන සරනාගතයෝ යුරෝපෙ රටවල් වල ඉතාමත් අඩුයි. මේක ජර්මන් චිත්‍රපටයක් නේද ?

    Production company එක ඇමරිකන්, හැබැයි director ජර්මන් වෙන්න ඇති.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ලංකාවෙන 1983 ඉඳන් 2009 වෙනකං "සරනාගත" හැටියට ඉන්ග්‍රීසි බැරි විශාල ප්‍රමාණයක් පිට වුනා. ඒක අපි ඔක්කොම දන්න කරුණක්. ඒකෙන් කීදෙනෙක් සැබෑ සරණාගතයොද නැද්ද කියන එක වෙනම ප්‍රශ්ණයක්. නමුත් ඒ පිරිස් වෙන රට වල ඉන්නෙ "සරණාගත" හැටියට. අමතක කරන්න එපා සරණාගත හැටියට කොටින්ගෙන් බේරෙන්න ගිය කත්තියත් ඔය අතර ඉන්නවා.
    ඒ හින්දා ලංකාවෙන් සරණාගත හැටියට වෙන රටක කෙනෙක් හිටියා කියන එකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්ග්‍රීසි දන්නෙ නැති පිරිස් ඕනෙ තරං ඉන්නවා. එතනින් කොහොමත් අපහාසයක් වෙන්නෙ නෑ.
    ඔය චිත්‍රපටයෙ කොහෙවත් කියන්වාද කාගෙන් බේරෙන්නෙද ඔය සරනාගත හැටියට ඇවිල්ලා හිටියේ කියලා ? ලංකාවෙ මොන ජාතියකටවත් ඒකෙ ඇගිල්ලක් දික් කරලා තියෙනවාද ඔය තත්පර කීපයක තියෙන දෙබසෙන් ?
    සුලු දේකටනෙ උඹලා මැරෙන්න හදන්නෙ.

    දැං ඉතින් කට්ටිය ලොක්කො වගේ රෙප් කපපං. :P
    :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කල්පනා කරල බැලුවහම ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා... ඒත් ඉතිං දැන් වෙන දේවල් අනුව ෆිල්ම් හැදන්නත් බැරි නෑ ලංකාවේ යුධ අපාරදත් වුනා කියලා...
    ඔය තත්පර ගානක දෙබසක් හින්දා ලංකාව ගැන ඒවගේ චිත්‍රපට හැදෙන්නෙ නෑ. ඕක තිරගත වෙන රටවල් වල ගොඩක් මිනිස්සු ලංකාව ගැන අහලා වත් නෑ, ඕය දෙබස හින්දා හොයන්න යන්නෙත් නෑ.
    එහෙම වෙනවා නං ඒක වෙන්න ඕනෙනෙ Bruce Willis හිට්ය Die Hard චිත්‍රපටයට. ඒකෙත් ඔය වගේ තත්පර ගානක දෙබසකට ලංකාව කියනවා.
    ලංකාවෙ යුධ අපරාද ගැන චිත්‍රපටයක් හදනවා නං එක්කො ලංකාවෙනම, නැත්තං ටොයිලට්නාඩුවෙන (© sri lionගෙ :) ), නැත්තං uk හෝ canada වෙන් තමයි හැදෙන්නෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න වීරයො වැඩ අල්ලලා :

    Thread Date Comment
    reputation_neg.gif
    Hanna ෆිල්ම් එකෙන්... 06-06-2011 11:11 PM boooooooooo fuck off jerk

    kosandpol කොටියා, kosandpol suddata

    :lol:
     
    • Like
    Reactions: migaramk

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙන්න වීරයො වැඩ අල්ලලා :

    Thread Date Comment
    reputation_neg.gif
    Hanna ෆිල්ම් එකෙන්... 06-06-2011 11:11 PM boooooooooo fuck off jerk

    kosandpol කොටියා, kosandpol suddata

    :lol:

    උඹට විතරක් නෙවෙයි මචන් මටත් ඇවිල්ලා තියෙනවා..
    උන්ට කරන්න පුලුවන් එච්චරයි නේ..
    :baffled::P

    reputation_neg.gif
    Hanna ෆිල්ම් එකෙන්... 06-06-2011 10:26 PM pala konakapaalaya yanna
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාවේ සරණාගතයෝ ඉන්නවා, ඉංග්‍රීසි දන්නේ නැති අයත් ඉන්නවා තමයි.
    ඒත් අපි සෝමාලියාව, ඉතියෝපියාව වගේ වෙලා නෑනේ නේද..?
    මේකෙන් නිකන් අපේ රටනේ පහත් කරලා තියෙන්නේ.

    තත්පර කීයක් උනත් ලංකාව කියලා දෙපාරක්ම කියන්නේ නිකන් වෙන්න බෑ.

    ජාතිය නෙමෙයි, රට ගැන මෙතන බලන්න

    රෙප් නම් කපන්නේ නැත:P

    මෙන්න හේතුව.....තප්පරේකින් දශ ලක්ෂයකින් පංගුවක් වෙන්න පුළූවන්...නමුත් යන්නේ අපේ ආදරණිය මාතෘ භූමියට මඩක් නම්........සහෝදරයා මම නම් විරුද්ධ වෙන්නේ කොන්දේසි විරහිතව........!!!!!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙන්න හේතුව.....තප්පරේකින් දශ ලක්ෂයකින් පංගුවක් වෙන්න පුළූවන්...නමුත් යන්නේ අපේ ආදරණිය මාතෘ භූමියට මඩක් නම්........සහෝදරයා මම නම් විරුද්ධ වෙන්නේ කොන්දේසි විරහිතව........!!!!!!!

    අනිවාර්යෙන් ම..
    අපිට මේ වැරද්ද පෙනුනාට.. වැඩක් නෑ..
    මේ රටේ ප්‍රධානින්ට මේ දේ තේරුම් ගියේ නැත්නම්..
    ඒ උදවියත් ඉතින් කරන්නේ.. මේ ඇවිත් චිත්‍රපටියක් නේ.. තත්පර 10 සීන් එකක් ඇතුලේ දෙපාරක් ලංකාව ගැන කියවෙනවා..
    ඉතින් කාටද ආඩම්බර නැත්තේ කියලා බොලද විදියට හිතන අය නේ මේ රට පාලනේ කරන්නේ..
    ඒත් ඒ අය හිතන්න යන්නේ නෑ..
    මේ කතාවෙන් ගැබ් වේලා තියෙන දේ.. ඒකයි මෙතන තියෙන වැරද්ද..
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    film ekak ne

    lankawen rata giyapu kotasak giye saranagathayan lesa (wadi dena demala)
    1983 kalu july kale ratin yana gana wadi una (saranagathayan lesa)
    Boat welin rata yana scene thama thiyanawa

    Lankawe english bari aya innawa
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනිවාර්යෙන් ම..
    අපිට මේ වැරද්ද පෙනුනාට.. වැඩක් නෑ..
    මේ රටේ ප්‍රධානින්ට මේ දේ තේරුම් ගියේ නැත්නම්..
    ඒ උදවියත් ඉතින් කරන්නේ.. මේ ඇවිත් චිත්‍රපටියක් නේ.. තත්පර 10 සීන් එකක් ඇතුලේ දෙපාරක් ලංකාව ගැන කියවෙනවා..
    ඉතින් කාටද ආඩම්බර නැත්තේ කියලා බොලද විදියට හිතන අය නේ මේ රට පාලනේ කරන්නේ..
    ඒත් ඒ අය හිතන්න යන්නේ නෑ..
    මේ කතාවෙන් ගැබ් වේලා තියෙන දේ.. ඒකයි මෙතන තියෙන වැරද්ද..
    මේක නං ඇත්ත.
    ලංකාව ගැන රාජ්‍යය ආයතන මාර්ගයෙන් ලොකයා දැනුවත් කෙරෙනවා බොහොම මදි. අපේ තානාපති කාර්යාල වලින් publicity දෙනවා හොඳටම මදි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක නං ඇත්ත.
    ලංකාව ගැන රාජ්‍යය ආයතන මාර්ගයෙන් ලොකයා දැනුවත් කෙරෙනවා බොහොම මදි. අපේ තානාපති කාර්යාල වලින් publicity දෙනවා හොඳටම මදි.

    ඔව්, අනික ඕය විදියේ පබ්ලිසිටි එකක් දුන්නාට විතරක් මදි..
    එකට රි ඇක්ෂන් එකක් අරන් අපිට පෙන්නන්න ඕනේ..
    නැතිව මේ සම්බන්ධයෙන් සමික්ෂණ පවත්වනවා කියාගෙන ඉදලා ඒ ෆිල්ම් එක ජනප්‍රිය වේලා මස 8 ක් විතර ගිහින් නැති වෙන්න ඕන්න මෙන්න තියෙද්දි මේ දේවල් නිවැරදි කරලා හරි යන්නේ නෑ..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව්, අනික ඕය විදියේ පබ්ලිසිටි එකක් දුන්නාට විතරක් මදි..
    එකට රි ඇක්ෂන් එකක් අරන් අපිට පෙන්නන්න ඕනේ..
    නැතිව මේ සම්බන්ධයෙන් සමික්ෂණ පවත්වනවා කියාගෙන ඉදලා ඒ ෆිල්ම් එක ජනප්‍රිය වේලා මස 8 ක් විතර ගිහින් නැති වෙන්න ඕන්න මෙන්න තියෙද්දි මේ දේවල් නිවැරදි කරලා හරි යන්නේ නෑ..
    ගොඩක් රට වල ඉන්න අපේ තානාපතිලව දකින්න වත් නෑ. අපේ එකෙකුට ගිහින් හම්බෙන්නවත් බෑ. කාර්යාලයෙ වැඩ කරන අනිත් උනුත් එහෙමයි.
    රටවල් කීපයක විතරයි හොද තානාපතිලයි කාර්යාලයි තියෙන්නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලංකාව නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රිකයෝ නිදි වදිනවා............මොකද ඒ වගේ මෙහෙවරකට යවන්න ඕන නියම රාජ්‍ය තාන්ත්‍රිකයන්ව.......හරක් හැත්ත නෙවෙයි.........ඒකට නම් කෙළින්ම මේ රජය වගකියන්න ඕන. කොටි ප්‍රචාරක යාන්ත්‍රණය මේ තරම් බලසම්පන්න වෙන්නත්, අපේ මාතෘ භූමියට විදේශ වලදී අපහාස කරන එක ඉහල යන්නත් එක හේතුවක් ඒක. අනික ඉතින් අපේ රටට මොන ** කතා කිව්වත් ඒව සාධුනාද දීල අනුමත කරන ****** ******* ******** ****ගේ පුතාල ටිකක් අපේ රටේ ඉන්න එක. එහෙම එවුන් ජාත්‍යන්තරයට ගිහිල් කියන දේවල් දැක්කහම පිටරටවල ඉන්න මිනිස්සු හිතන්නේ ලංකාවට ගිහින් පන්සලක මල් ආසනයක් උඩ, නැතිනම් පල්ලියක අල්තාරයක් උඩ රීල උනත් එන්න පුළූවන් කියලා!!!!!!:growl::growl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගොඩක් රට වල ඉන්න අපේ තානාපතිලව දකින්න වත් නෑ. අපේ එකෙකුට ගිහින් හම්බෙන්නවත් බෑ. කාර්යාලයෙ වැඩ කරන අනිත් උනුත් එහෙමයි.
    රටවල් කීපයක විතරයි හොද තානාපතිලයි කාර්යාලයි තියෙන්නෙ.

    ඔව්, අනික ඒ අයත් ප්‍රතිපත්තියක් හැටියට දරන්නේ..

    තමාගේ රාජකාරිය තමාගේ පාඩුවේ කරගෙන ඉමු කියන මතය නේ..
    ඒ හින්දායි අපේ රටේ අහිංසකයන්ට ප්‍රශ්නයක් වුනත් කෙලින් ම ඒ ඒ තැන් වලට ගිහිල්ලාත් කිසිම හරි හමන් උත්තරයක් නෑ.. විසදුමක් ලැබුනේ නෑ කියලා
    බොහෝ දෙනෙක් කතා කියන්නේ..