ලංකාවෙන 1983 ඉඳන් 2009 වෙනකං "සරනාගත" හැටියට ඉන්ග්රීසි බැරි විශාල ප්රමාණයක් පිට වුනා. ඒක අපි ඔක්කොම දන්න කරුණක්. ඒකෙන් කීදෙනෙක් සැබෑ සරණාගතයොද නැද්ද කියන එක වෙනම ප්රශ්ණයක්. නමුත් ඒ පිරිස් වෙන රට වල ඉන්නෙ "සරණාගත" හැටියට. අමතක කරන්න එපා සරණාගත හැටියට කොටින්ගෙන් බේරෙන්න ගිය කත්තියත් ඔය අතර ඉන්නවා.
ඒ හින්දා ලංකාවෙන් සරණාගත හැටියට වෙන රටක කෙනෙක් හිටියා කියන එකෙන් අපහාසයක් වෙන්නෙ නෑ. ලංකාවෙ ඉන්ග්රීසි දන්නෙ නැති පිරිස් ඕනෙ තරං ඉන්නවා. එතනින් කොහොමත් අපහාසයක් වෙන්නෙ නෑ.
ඔය චිත්රපටයෙ කොහෙවත් කියන්වාද කාගෙන් බේරෙන්නෙද ඔය සරනාගත හැටියට ඇවිල්ලා හිටියේ කියලා ? ලංකාවෙ මොන ජාතියකටවත් ඒකෙ ඇගිල්ලක් දික් කරලා තියෙනවාද ඔය තත්පර කීපයක තියෙන දෙබසෙන් ?
සුලු දේකටනෙ උඹලා මැරෙන්න හදන්නෙ.
දැං ඉතින් කට්ටිය ලොක්කො වගේ රෙප් කපපං.![]()
ලංකාවේ සරණාගතයෝ ඉන්නවා, ඉංග්රීසි දන්නේ නැති අයත් ඉන්නවා තමයි.
ඒත් අපි සෝමාලියාව, ඉතියෝපියාව වගේ වෙලා නෑනේ නේද..?
මේකෙන් නිකන් අපේ රටනේ පහත් කරලා තියෙන්නේ.
තත්පර කීයක් උනත් ලංකාව කියලා දෙපාරක්ම කියන්නේ නිකන් වෙන්න බෑ.
ජාතිය නෙමෙයි, රට ගැන මෙතන බලන්න
රෙප් නම් කපන්නේ නැත



), නැත්තං uk හෝ canada වෙන් තමයි හැදෙන්නෙ.
