Hanthana Linux.. (හන්තාන ලිනුක්ස්) DVD ගෙන්වා ගැනීම..

vishwaje

Member
Feb 24, 2008
100
4
0
Hanthana Linux.. (හන්තාන ලිනුක්ස්) DVD ගෙන්වා ගැනීම..

හන්තාන Linux DVD ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.. [email protected] මෙම ලිපිනයට email කරන්න.. රු. 150/= වැනි ඉතාම සුලු මුදලකට Winodows වලට වඩා හොඳ මෙහෙයුම්පද්ධතියක්.....
ඔබගේ නම, ලිපිනය හා දුරකතන අංකය සමඟ, ඔබේ පරිගණකයේ RAM ප්‍රමාණය යවන්නත් අමතක කරන්න එපා..


https://www.facebook.com/groups/omglinux/
 

vishwaje

Member
Feb 24, 2008
100
4
0
http://www.hanthana.org/screenshots.php

0.jpg


Login Screen

1.jpg


Desktop

2.jpg


Switching between windows and applications

3.jpg


Activities screen.. See all windows at same place..

4s.jpg


App launcher..

5.jpg


XBMC Media center.. Do more than what windows media center offers..

6.jpg


VLC Media player runs fast and smooth on Hanthana..

7.jpg


Great media player..

8.jpg


See your night sky..

14.jpg


No need for MS office.. Libre office supports MS office documents..

15.jpg


Do your excel work here..

16.jpg


No need to install power point..

25.jpg


Inkscape..

There's more.....
 

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න… මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න
     

    vishwaje

    Member
    Feb 24, 2008
    100
    4
    0
    38.jpg


    Crack ඔනේත් නෑ.. update කරන්න බය වෙන්න ඕනෙත් නෑ.. සම්පූර්ණයෙන් නොමිලේ මේක පාවච්චි කරන්න පුළුවන් හන්තාන දාගත්තාම..
     
    Last edited: