hanthana linux

hgl720

Member
Dec 12, 2014
4
0
0
මට හන්තාන වින්ඩෝස් 8.1 එක්ක dual boot විදියට install කරන හටි කියන්නකො :yes:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වින්ඩෝස් දාල තියනකොට ඒ ඕ එස් එකත් ගහපිය එතකොට බූට් වෙනකොට අහනවා...:yes: ඩුවල් බූට් බිජ්ජවල් දන්නේ නෑ ඩෝ :frown: