Happiest

play_boy

Well-known member
  • Dec 29, 2010
    1,467
    189
    63
    Campus yanna puluwan una kiala dana gaththa dawasa...

    Hithuwe okoma hari kiala....

    Kauda danne mehema wei kiala
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Deka thunakma thiyanawa palaweni eka Duwa lebunu dawasa. deweni eka mage dream job eka mata hambauna dawasa.

    පට්ට congratz බන්. තවත් සාර්ථක වෙන්න කියල සුභ පතනව මචන්. :)

    1 wasaredi Asaa Liwima liyala 100% hambela teacher mata loku chocolate ekak dunna :D
    අඩෝ... :lol: :lol: . ඒවගේ සිද්ධි මතක් වෙනකොට හෙන fun :D

    1 wasare ewa matakada bn.mata adanawa witarai mataka

    1 වසරේදි හැමදාම උදේට මන් ඇඬුව :lol::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,968
    113
    හිත එක පාරට අප්සට් ගියාට පස්සෙ, ඒ ගැන කල්පනා කරල කරල එච්චර දෙයක් වෙලා නෑනෙ කියල තේරුම් ගත්තම හිතට හරි සැනසිල්ලක් දැනෙනව..

    එතකං හිත වද වෙවීනෙ හිටියෙ.. මොකක්හරි දරුණු දෙයක් වුණා කියල
     
    • Like
    Reactions: Nice_guy

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,968
    113
    මුලින්ම බිපු දවස තමයි හැපීම...

    බීපුවම මොකක්ද බං වුණේ.. ආතල් එකක් වගේ ආවද
    මම ජීවිතේටම බීල තියෙන්නෙ 4.4 ලාගර් එකක් විතරයි
    ඒකත් බිව්වෙ රහ බල බල අම්මෝ තිත්තයි කොහොමද මේක බොන්නෙ කිය කිය. විසික් කරල දාන්ඩත් හැදුව. ටික ටික බිව්ව හින්දද මංද මට නං මෙලෝ වෙනසක් දැනුනෙ නෑ :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,799
    1
    42,968
    113
    Hodata kanna lebena dawas are my most happiest days in my life :)

    මටත් බං..
    රයිස් එකක් කොත්තුවක් කන්ඩ තියෙවනං මාර ආසයි..
    මට ඉතිං සල්ලි නෑනෙ.
    මාත් ජොබ් එකක් කරල සල්ලි හම්බකලානං මෙලහකට මම කාල වැඩි වෙලා මැරිල :P
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මටනන් හොඳටම මතක් වෙන්න දේවල් දෙකක් තියෙනව.

    පළවෙනි එක පොඩි කාලේ. ඉස්කෝලේ නිවාඩු හම්බෙනකන් බලන් ඉඳල නිවාඩු සෙට් වුන ගමන් යනව අපේ අම්මගේ ගමට, ආච්චිලගේ ගෙදර. හික්කඩුව. :yes: කොටු නොවුන ලොකු වත්තකුයි ළඟ තියෙන beach එකයි හන්ද එහෙ තරන් හිතට අල්ලල ගියපු තැනක් තවත් කොහෙවත් නැ. :love: වැස්ස දවසට මිදුලේ වතුර පිරිල පොඩි ගඟක් වගේ ගෙදර අයිනෙන් ගලන් යන යනකොට කොල වලින් චූටි බෝට්ටු හදල යවපු හැටි අද වගේම තාම මතකයි. :) :)

    දෙවෙනි එක campus ගියපු පළවෙනි අවුරැද්ද. මන් සැහෙන්න කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් හිටිය. මුණ බල බලා තමයි වැඩි හරියක් හිටියේ. 1st love එක වගේ තමයි ඒත් හරියට යාලු වුනේත් නැ අන්තිමට. :rolleyes: ඒත් ඒකාලේ පට්ට ලස්සනයි. :D:D
     
    Last edited:

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මටත් බං..
    රයිස් එකක් කොත්තුවක් කන්ඩ තියෙවනං මාර ආසයි..
    මට ඉතිං සල්ලි නෑනෙ.
    මාත් ජොබ් එකක් කරල සල්ලි හම්බකලානං මෙලහකට මම කාල වැඩි වෙලා මැරිල :P

    රයිස් එක්ක කොත්තු :yes::yes: my type of choice
     
    Last edited:

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63




    දෙවෙනි එක campus ගියපු පළවෙනි අවුරැද්ද. මන් සැහෙන්න කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් හිටිය. මුණ බල බලා තමයි වැඩි හරියක් හිටියේ. 1st love එක වගේ තමයි ඒත් හරියට යාලු වුනේත් නැ අන්තිමට. :rolleyes: ඒත් ඒකාලේ පට්ට ලස්සනයි. :D:D

    What is the campus
    Wasnt there Rag
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :D ජිවිතේ පලවෙනි වතාවට ( :rofl: 6 වසරේ) pentium4 computerයක් ගත්තු දවස :yes::love: අම්මෝ බන් ඒක ගන්න කලින් calendar එකේ දවස් පැනකින් මාර්ක් කර කර හිටියේ ඕක ගන්න දවස උදා වෙනකම් :D:P කාමරේ වෙනමම මේසයක් තියාගෙන, පුටුවක් තියාගෙන බලාගෙන හිටියේ computerරේ අරන් එනකම් :D:rofl: එදා තරම් ජීවිතේ සතුටු වුනේ නෑ බන් කවදාවත් :yes:
     
    • Like
    Reactions: Nice_guy

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :D ජිවිතේ පලවෙනි වතාවට ( :rofl: 6 වසරේ) pentium4 computerයක් ගත්තු දවස :yes::love: අම්මෝ බන් ඒක ගන්න කලින් calendar එකේ දවස් පැනකින් මාර්ක් කර කර හිටියේ ඕක ගන්න දවස උදා වෙනකම් :D:P කාමරේ වෙනමම මේසයක් තියාගෙන, පුටුවක් තියාගෙන බලාගෙන හිටියේ computerරේ අරන් එනකම් :D:rofl: එදා තරම් ජීවිතේ සතුටු වුනේ නෑ බන් කවදාවත් :yes:

    lol බන් මට pentium iii එකක් තිබ්බේ. ඒකේ ගේමක් ගහන්න තවත් ගේමක් දෙන්න වුනා. :lol: :lol:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කාලෙන් කාලෙට වෙනස් වෙනවා.........මම නම් ගොඩාක් ම සතුටු වෙන්නෙ තනියම නිහඩව මුහුද දිහා බලන් ඉදලා..........