Deka thunakma thiyanawa palaweni eka Duwa lebunu dawasa. deweni eka mage dream job eka mata hambauna dawasa.

අඩෝ...1 wasaredi Asaa Liwima liyala 100% hambela teacher mata loku chocolate ekak dunna![]()
. ඒවගේ සිද්ධි මතක් වෙනකොට හෙන fun 
1 wasare ewa matakada bn.mata adanawa witarai mataka


There is no happy moments
Everything leads to sorrow


මුලින්ම බිපු දවස තමයි හැපීම...
Hodata kanna lebena dawas are my most happiest days in my life![]()

කොටු නොවුන ලොකු වත්තකුයි ළඟ තියෙන beach එකයි හන්ද එහෙ තරන් හිතට අල්ලල ගියපු තැනක් තවත් කොහෙවත් නැ.
වැස්ස දවසට මිදුලේ වතුර පිරිල පොඩි ගඟක් වගේ ගෙදර අයිනෙන් ගලන් යන යනකොට කොල වලින් චූටි බෝට්ටු හදල යවපු හැටි අද වගේම තාම මතකයි.

ඒත් ඒකාලේ පට්ට ලස්සනයි. 

මටත් බං..
රයිස් එකක් කොත්තුවක් කන්ඩ තියෙවනං මාර ආසයි..
මට ඉතිං සල්ලි නෑනෙ.
මාත් ජොබ් එකක් කරල සල්ලි හම්බකලානං මෙලහකට මම කාල වැඩි වෙලා මැරිල

my type of choice
දෙවෙනි එක campus ගියපු පළවෙනි අවුරැද්ද. මන් සැහෙන්න කැමැත්තෙන් හිටපු කෙල්ලෙක් හිටිය. මුණ බල බලා තමයි වැඩි හරියක් හිටියේ. 1st love එක වගේ තමයි ඒත් හරියට යාලු වුනේත් නැ අන්තිමට.ඒත් ඒකාලේ පට්ට ලස්සනයි.
ජිවිතේ පලවෙනි වතාවට (
6 වසරේ) pentium4 computerයක් ගත්තු දවස
අම්මෝ බන් ඒක ගන්න කලින් calendar එකේ දවස් පැනකින් මාර්ක් කර කර හිටියේ ඕක ගන්න දවස උදා වෙනකම්
කාමරේ වෙනමම මේසයක් තියාගෙන, පුටුවක් තියාගෙන බලාගෙන හිටියේ computerරේ අරන් එනකම්
එදා තරම් ජීවිතේ සතුටු වුනේ නෑ බන් කවදාවත්
![]()

පරණ Boot case මතක් වෙනකොට නම් අවන්කෙන්ම මාර Happy, ඒ ගොන් කරත්ත ටික වික්ක එක ගැන.


