Happy and sad

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Ayubowan kiyanawa Elakiri yaluwanta...,
    mama meke inne 2007 idan.hamadaama oyala daana
    Post Bala Bala santhosa una.hithen hugak wideuwa.godak duk winda.
    Katawath kiyanna baha Mage hithe thiyena duka.mehemai kiya kiyanna
    Baha.ada mama hiren nidahas una.sathutui wagema dukai.oyala hamoma ekka
    Mage athmaye kathawa langadima mama elakiri ekata liyanawa...mama Dan
    Yana gaman.kohe yannada kiyala danne Naha.....godak dewal kiyanna ona.mama passe liyannam..hamotama budu saranai...!jesu pihitai..!
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    tumblr_nx7fg4lQs31t1a1iao1_400.gif
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ හිරේ ගියෙ මක් කල්ලද ? :shocked: :shocked:
    ඕකනෙ බං පලි ගන්නවනං එක පාරට කේන්තියෙන් යන්නැතුව ඉවසීමෙන් සැලසුමක් ඇතුව කරපං :sorry: :sorry:
    එහෙනං ඔහොම හිරේ යන්න වෙන්නෑනෙ :no: :no:
    දැන් වත් ආයෙ හිරේ යන්න නොවෙන්න වැඩ කරපං :yes: :yes:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ත්‍රස්තවාදී සීන් එකකටද හිරේ ගියෙ? නම සන්ජය දත් නේද මචෝ? එල විස්තර දාපන් අපටත් දැනගන්න. :yes: :) ජීවිතේ අළුතෙන් පටන් ගනින්.
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    උඹ හිරේ ගියෙ මක් කල්ලද ? :shocked: :shocked:
    ඕකනෙ බං පලි ගන්නවනං එක පාරට කේන්තියෙන් යන්නැතුව ඉවසීමෙන් සැලසුමක් ඇතුව කරපං :sorry: :sorry:
    එහෙනං ඔහොම හිරේ යන්න වෙන්නෑනෙ :no: :no:
    දැන් වත් ආයෙ හිරේ යන්න නොවෙන්න වැඩ කරපං :yes: :yes:

    Macho mama kagenwath pali gaththe Naha ban.i can't type sinhala letter.
     

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    ත්‍රස්තවාදී සීන් එකකටද හිරේ ගියෙ? නම සන්ජය දත් නේද මචෝ? එල විස්තර දාපන් අපටත් දැනගන්න. :yes: :) ජීවිතේ අළුතෙන් පටන් ගනින්.

    Naha macho..ehema ekak newe..boru daala
    Mata geniyanna deyakuth Naha.
    Anika mama inne uk wala.mama mehe awith
    Aurudu 15 wenawa.mama labkawata awoth
    Mage Amma gini thayagannawaluban..mata
    Hari dukai saho..godak.....godak.....godak..
    Dewal kiyanna thiyenawa..mama himita Hama
    Dema kiyannam.boruwak kiyanna ona Naha
    Saho.p.m.ekak daahan mama kiyannam