Happy Birth Day kingdewi

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම ඕං මඩ ගහන්න යන්නේ නෑ. :rolleyes:
    කතන්දර මුකුත් නෑ. :rofl:


    උදේ පාන්දර වැඩ අස්සේ හදිස්සියේ දැක්කේ සිද්ධිය.

    අද අපේ ඉන්දික අයියාගේ උපන්දිනේ. (kingdewi)
    image.php


    අපේ පැරණිම සාමාජිකයෙක්. හැමෝටම උදවු කරන හිත හොඳ අයියා කෙනෙක්.

    සුභ උපන් දිනයක් වේවා.
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ඕං මගෙන් තෑග්ගක්


    jimthorpe_train7.jpg



    ප.ලි.
    ඉන්දික අයියා දුරකථනයෙන් මට කතා කරා. කෑගල්ලේ SLT Internet වල ප්‍රශ්ණයක් ඇති වෙලා තියනවා කිවා. ඒ නිසා කට්ටියට ස්තුතියි කරන්න එලකිරි අඩවියට එන්නට බැරි බවත් හැමෝටම ස්තුතිවන්ත වෙනවා කියලාත් කියන්න කීවා.
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    6313.gif


    සුබම සුබ උපන් දිනයක් වේවා !! ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවේවායි පතමි !!​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අහ දැනුයි දැක්කේ
    ඉන්දික අයියට සුභම සුභ උපන් දිනයක් වෙවා
    මල් බබ එක සිතින් පතන්නේ ඉදිරි ජීවිතයේ සැමදාම නිරෝගීව ඉන්න සවිය බල සම්පත්තිය ලැබෙන්න කියලා

    සුභම සුභ උපන් දිනයක් වෙවා


    happybirthdaywithballoo.gif