Happy Birth day machan

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    HAPPY BIRTH DAY......!!!!!!!!!!! tshirtZ

    1249W.jpg
     
    • Like
    Reactions: 0716aravinda

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කෙල්ලොන්ගෙන් දුකක් නොවේවා !!!!!!! :D:D යන්න මාගේ ප්‍රර්ථනයයි................

    happy birth day මචන් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ;) ;)
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කෙල්ලොන්ගෙන් දුකක් නොවේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනාවයි................ :baffled:

    happy birth day මචන් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, :yes::yes:
    ලබන අවුරුද්දෙවත් ඔයාට බබෙක් හම්බෙලා එයාට හැපී බර්ත්ඩේ කියා කියන්නට ලැබේවා. :P

    p.s.
    බබා හම්බෙන්නෙ උඹට නෙමේ, බඳින කෙල්ලට හරිය. :rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Happy Birthday Bro!

    අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්:eek::growl::growl:
    මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ:shocked::angry:
    කමක් නෑ දැන් ඉතින්:baffled::dull:
    මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
    උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ අපේ:yes::yes::cool::cool::D
    මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ:P
    සුපිරිම සයිකො ඩයල් එකක්:rofl::yes:
    happy_birthday_psycho_web.jpg


    මේ හොඳට ඉඳලා හෙන ගොන් අපත වැඩ කරනවා:yes::sorry:
    මූට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ;)
    ඒ උනාට ඒවට උවමනාවක් නෑ:shocked::no:
    ඒකට කොල්ලො...අම්මා පේන්න බෑ සුදු කොල්ලො මූට:love::love::rofl:
    අනිව ඌව ටෝක් කරගන්නවා;)
    polls_Happy_Birthday_3830_359229_answer_1_xlarge.jpeg


    බෙබා ගතිනම් මුගෙ තියෙනව කියලා පේන්නෙවත් නෑ:no:
    ඒ උනාට හිල් ගහපු ටැංකියකට දානව වගේ තමා:yes::shocked::nerd:
    කොහෙ යනවද හොයන්න බෑ බොන ඒවා:confused:
    funny-picture-and-quotes-funny-quotes-88128.jpg


    මොනව උනත් මූට එක සිතින් සුභම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනවා!:yes::yes::cool::cool:
    have-a-very-happy-birthday.gif


    you-want-a-piece-of-me.gif


    (සේම් ඈස් හොස්පිටල් එකේ අඹ කතාව:rofl:)

     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    යාළුවා;16013969 said:
    කෙල්ලොන්ගෙන් දුකක් නොවේවා යන්න මාගේ ඒකායන ප්‍රාර්ථනාවයි................ :baffled:

    happy birth day මචන් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, :yes::yes:
    ලබන අවුරුද්දෙවත් ඔයාට බබෙක් හම්බෙලා එයාට හැපී බර්ත්ඩේ කියා කියන්නට ලැබේවා. :P

    p.s.
    බබා හම්බෙන්නෙ උඹට නෙමේ, බඳින කෙල්ලට හරිය. :rofl:

    :shocked:

    Tshirtz malli married da? :eek:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Happy Birthday Bro!

    කෙල්ලොන්ගේ අයියලාගෙන් දුකක් නොවේවා !!!!!!! :D:D යන්න මාගේ ප්‍රර්ථනයයි................

    happy birth day මචන් ,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ;) ;)
    අනිවා අනිවා:yes::yes:
    කෙල්ලන්ගෙ අයියලාගෙන් කිසිදු කරදරයක් නොවේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා!:cool::lol::lol: