Happy Birth day machan

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    download.png

    bump mitto
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අයියෝ ශික්..උඹ කලින් දාලනෙ බන් නූලක්:eek::growl::growl:
    මම මේ අපතයට හොඳ අනාත නූලක් කොට කොට හිටියෙ:shocked::angry:
    කමක් නෑ දැන් ඉතින්:baffled::dull:
    මොනව උනත් එලකිරියෙ ඉන්න පජාතම එවුන්ගෙන් එකෙක්ගෙ
    උපන් දිනේදි ඌ ගැන ගුණ වර්ණනාවක් ඉදිරිපත් කරන එක යුතුකමනෙ අපේ:yes::yes::cool::cool::D
    මූ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ:P
    සුපිරිම සයිකො ඩයල් එකක්:rofl::yes:
    happy_birthday_psycho_web.jpg


    මේ හොඳට ඉඳලා හෙන ගොන් අපත වැඩ කරනවා:yes::sorry:
    මූට කෙල්ලොන්ගෙන්නම් අඩුවක් නෑ;)
    ඒ උනාට ඒවට උවමනාවක් නෑ:shocked::no:
    ඒකට කොල්ලො...අම්මා පේන්න බෑ සුදු කොල්ලො මූට:love::love::rofl:
    අනිව ඌව ටෝක් කරගන්නවා;)
    polls_Happy_Birthday_3830_359229_answer_1_xlarge.jpeg


    බෙබා ගතිනම් මුගෙ තියෙනව කියලා පේන්නෙවත් නෑ:no:
    ඒ උනාට හිල් ගහපු ටැංකියකට දානව වගේ තමා:yes::shocked::nerd:
    කොහෙ යනවද හොයන්න බෑ බොන ඒවා:confused:
    funny-picture-and-quotes-funny-quotes-88128.jpg


    මොනව උනත් මූට එක සිතින් සුභම සුභ උපන්දිනයක් කියල ප්‍රාර්තනා කරනවා!:yes::yes::cool::cool:
    have-a-very-happy-birthday.gif


    you-want-a-piece-of-me.gif


    (සේම් ඈස් හොස්පිටල් එකේ අඹ කතාව:rofl:)


    :D:D:D:D:D:D:D:D:D:D
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    kauda yako 12.12 ipadichcha eka uta happy birthday kiuwa ehenam.....yako math 12.12ne patta pata pata....
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16014839 said:
    අර ටී ෂර්ට් කියන හාදයා කිය කියා හිටියෙ කෙල්ලෙක් නැති මට කොල්ලෙක්වත් ලැබේවා කියල :baffled:

    :D:D:D:D ow ow api dennawa set karamu :D:D