Happy Birthday කියල $ ගේන අපේ කොල්ලා

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    teaser telugu GIF
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,935
    16,955
    113
    Colombo
    ඇයි මේ කට්ටිය ටිපර් වෙලා?
    මම මුට බැනල නෑ. ඔය වගේ දේවල් කරන සෑහෙන්න ඉන්නව. සහ ඒවට සෑහෙන්න ඉල්ලුමක් තියනව.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    $10 diyan muta kiyala video ekak hadala ewanam. :yes:
    $10 ක් තියෙනවා නම් මාත් මිලියනපතියෙක් බ්‍රෝ... :P

    ඇයි බන් බැංකුවෙන් එන්නේ නැද්ද message එකක් :)
    මොන මැසේජ් ද බන්.. මෙලෝ මල දාණයක් නෑ... :cry:
    ------ Post added on Oct 18, 2022 at 8:43 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔහොම ඒවා ඉස්සර ඉඳන් තිබුනා බන්. වැද්දො වගේ wish කරන ඒවා. custom නැටුම් නටන ඒවා. ඒවා ඇත්තටම creative gigs.

    දැන් යකෝ මුන් අල, කොල විකුනන්න පටන් අරන්නේ. Ebay direct shipping කරපුවා මේකෙත් list කරලා.
    අර දෙයියො එක පාරක් උගේ අර ග්‍රැෆික් ගෝඩ් එක ප්‍රොමෝට් කරන්න අක්කා කෙනෙක්ගෙ boobs වල graphicgods.com කියලා ෆොටෝ එකක් දාගෙන තිවුනෙ
     
    • Like
    Reactions: GDKN2

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    අර දෙයියො එක පාරක් උගේ අර ග්‍රැෆික් ගෝඩ් එක ප්‍රොමෝට් කරන්න අක්කා කෙනෙක්ගෙ boobs වල graphicgods.com කියලා ෆොටෝ එකක් දාගෙන තිවුනෙ
    ඔව් ඔව්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    Ado mehema ponna wada walin me raten ekek hari professional widiyata wena ratakata migrate wenna hadanakota ea process walta balapmak enne nadda ban? Ekek dennek wenna puluwan me gon wada karanne et yanthan hari tiyana value ekat nathima wela yanwane oi
    fiverr eke mewa lankawe un kale 2011 withara idan bn,
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ලැජ්ජ නහර කපලා කරන්න ඕන වැඩ තමා. හැබැයි වයිරල් යනවා. බලපනො අවුරුද්දයි අකවුන්ට් එක හදලා දැනටම රිවිව්ස් 1K+ ගහලා.
    ඔන්න කරනව නම් වැඩ අල්ලපු ගෙදර නම්කියා එක්ක කරහම්

    fiverr eke mewa lankawe un kale 2011 withara idan bn,
    ඔවු ඉස්සර එකෙක් හිටියා කොල අතු ඇදගෙන ප්‍රමෝශන් කරනවා මිනිහට මම හිතන්නේ ටොප් රේටඩ් වෙලා තිබ්බා
    ------ Post added on Oct 18, 2022 at 9:38 AM