Gay gorilla kiyanne muta. mu gewal wala tamai wasaya karanneකවුද උත්තෝ මේ ගොරිල්ලා![]()
$10 ක් තියෙනවා නම් මාත් මිලියනපතියෙක් බ්‍රෝ...$10 diyan muta kiyala video ekak hadala ewanam.![]()

මොන මැසේජ් ද බන්.. මෙලෝ මල දාණයක් නෑ...ඇයි බන් බැංකුවෙන් එන්නේ නැද්ද message එකක්![]()
අර දෙයියො එක පාරක් උගේ අර ග්‍රැෆික් ගෝඩ් එක ප්‍රොමෝට් කරන්න අක්කා කෙනෙක්ගෙ boobs වල graphicgods.com කියලා ෆොටෝ එකක් දාගෙන තිවුනෙඔහොම ඒවා ඉස්සර ඉඳන් තිබුනා බන්. වැද්දො වගේ wish කරන ඒවා. custom නැටුම් නටන ඒවා. ඒවා ඇත්තටම creative gigs.
දැන් යකෝ මුන් අල, කොල විකුනන්න පටන් අරන්නේ. Ebay direct shipping කරපුවා මේකෙත් list කරලා.
ඔව් ඔව්අර දෙයියො එක පාරක් උගේ අර ග්‍රැෆික් ගෝඩ් එක ප්‍රොමෝට් කරන්න අක්කා කෙනෙක්ගෙ boobs වල graphicgods.com කියලා ෆොටෝ එකක් දාගෙන තිවුනෙ
fiverr eke mewa lankawe un kale 2011 withara idan bn,Ado mehema ponna wada walin me raten ekek hari professional widiyata wena ratakata migrate wenna hadanakota ea process walta balapmak enne nadda ban? Ekek dennek wenna puluwan me gon wada karanne et yanthan hari tiyana value ekat nathima wela yanwane oi
ඔන්න කරනව නම් වැඩ අල්ලපු ගෙදර නම්කියා එක්ක කරහම්ලැජ්ජ නහර කපලා කරන්න ඕන වැඩ තමා. හැබැයි වයිරල් යනවා. බලපනො අවුරුද්දයි අකවුන්ට් එක හදලා දැනටම රිවිව්ස් 1K+ ගහලා.
ඔවු ඉස්සර එකෙක් හිටියා කොල අතු ඇදගෙන ප්‍රමෝශන් කරනවා මිනිහට මම හිතන්නේ ටොප් රේටඩ් වෙලා තිබ්බාfiverr eke mewa lankawe un kale 2011 withara idan bn,