Happy Birthday කියල $ ගේන අපේ කොල්ලා

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,224
    24,939
    113
    tracing Geo-location.. ... ...
    Ado mehema ponna wada walin me raten ekek hari professional widiyata wena ratakata migrate wenna hadanakota ea process walta balapmak enne nadda ban? Ekek dennek wenna puluwan me gon wada karanne et yanthan hari tiyana value ekat nathima wela yanwane oi

    Balala hina wenna ban owa thiyenne. Serious ganna epa.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    -kad9xtIx
    මුවත් අල්ලලා gig එකක් දම්මෙව්ව නම් ඩොලර් වහියි :lol:
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    ටයි කොක්ට් ඇදල ඩිසන් පිට වැඩ කරන එව්න්ට ජීවිතා කාලෙටම ගන්න බැරි විදියෙ වාහනයක් ගන්න පුලුවන් මූට අවුරුද්දෙන් .. 🤣🤣🤣

    බෙන්ස් එකක යද්දි මු ඒක ගත්තෙ සට් එක නැතුව නටලද කියන එක අදාල නෑනෙ 🤣🤣
     

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඔහොම ඒවා ඉස්සර ඉඳන් තිබුනා බන්. වැද්දො වගේ wish කරන ඒවා. custom නැටුම් නටන ඒවා. ඒවා ඇත්තටම creative gigs.

    දැන් යකෝ මුන් අල, කොල විකුනන්න පටන් අරන්නේ. Ebay direct shipping කරපුවා මේකෙත් list කරලා.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සිරි අයියා යකෝ
    ටෞකන්ඩ මු මං වගේ තුන් ගුණයක් විතර වෙනවා 😅

    මේ රණ්ඩු කරනවා තමා බන්.. ත්‍රෙඩ් එකට ගැලපෙන බාසාවෙන් රණ්ඩු වුණේ.. නැත්තං මිනිස්සු බනිනවා බන් කුණුහරුප කියනවා කියල :rolleyes:
    ------ Post added on Oct 17, 2022 at 4:59 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    කවුරුහරි හිතනවනන් ෆයිවර් වල තියෙන්න ඕනෙ developing, graphic design වගේ ජොබ් විතරයි කියල ඒ ඉතින් කුහකකම. උන් ජොබ් එකේ කට්ට කාලා කට්ට කාලා හම්බ කරන ගාන වගේ කීප ගුණයක් ආතල් එකේ මූ හම්බ කරනව.

    තව සතියකින් හැම එකාම happy birthday gigs දායි. :lol:
    ඕවා තිබ්බ බන් මීට අවුරුදු ගානකට කලිනුත්. චූ දාලා වීඩියෝ කරල වීඩියෝ යවන එකෙක්ද කොහෙදත් හිටිය.
    ------ Post added on Oct 17, 2022 at 5:05 PM
     
    Last edited:

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    කවුරුහරි හිතනවනන් ෆයිවර් වල තියෙන්න ඕනෙ developing, graphic design වගේ ජොබ් විතරයි කියල ඒ ඉතින් කුහකකම. උන් ජොබ් එකේ කට්ට කාලා කට්ට කාලා හම්බ කරන ගාන වගේ කීප ගුණයක් ආතල් එකේ මූ හමබ කරනව.


    ඕවා තිබ්බ බන් මීට අවුරුදු ගානකට කලිනුත්. චූ දාලා වීඩියෝ කරල වීඩියෝ යවන එකෙක්ද කොහෙදත් හිටිය.
    ------ Post added on Oct 17, 2022 at 5:05 PM

    True
     
    • Like
    Reactions: rukshrulz