HappY BirthdaY !!

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    එළකිරියේ ඉන්න පොඩිම කොල්ලා [වැරදීමක්]:rolleyes: පොඩිම අන්කල් අද තවත් කොටුවක් පැනලා
    :P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl:​
    ​


    ඒ කියන්න ජීවන ගමනේ 45 වන කඩ ඉමත් පහුකරලා. 45 කිව්වට එච්චරම නෑ පොඩ්ඩක් විතර අඩුයි​
    වෙන කවුරුත් නෙමේ බොලන්, අපේ tharinda67​

    ​

    ddddddddd.jpg

    http://www.elakiri.com/forum/member.php?u=55826


    birthday004.gif


    happybirthdaygabe8.gif



    :rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P:rofl::P



    JOHNNY_BROOM_ATTACK.jpg
    මේක ඉතාමත් දුර්ලබ චායාරුපයක්, දවසක් හොරෙන් නීට් නවලා අක්කට මාට්ටු වෙලා කාර් එකෙන් බැහැපු ගමන් අබ සරණයි!!​
    :lol::lol::lol::lol::lol::lol:​

    ඉතින් මොනවා උනත් මට එළකිරියේ හම්බවුන එලම කොල්ලෙක් තමයි මූ, ඔය දෙන්නම් ජම්බු දෙන්නම් ජම්බු කියල කිව්වට මට නම් තවම ජම්බු තියා මදටිය ඇටයක්වත් දීලා නෑ, ​

    ඉතින් නැවතත් තරින්ද සහෝදරයට සුබම සුබ උපන් දිනයක් ප්‍රර්ථනා කරනවා !! එළකිරි යාළුවොත් එන්න අපේ තරින්ද අන්කල්ට ඔබේ සුබපැතුම් එක් කරන්න,​



    සැ.යු. අනේ මචන්සලා කුණුහරප දාන්න එපා, :):)
     

    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    මෙචචර දෙයක් වෙලා තියෙද්දිත් කෝ මේ තරින්ද අoකල්, :yes::yes::yes:​

    happy_birthday_06.jpg



    එල එල සුභම සුභ උපන් දිනයක් වේවා :yes::yes:;);)​
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,259
    521
    113
    :frown::frown: තරි අංකල්ට වඩා වයසයි නේ බොල උඹ....... :lol: මම දැක්කනේ එදා FB එකේ..... තරි අංකල්ගේ අහලකින්වත් තියන්න බෑ උඹ නම්.......!! :no::no:

    මූ තරින්දගේ තාත්තා වගේ :D:D