HappY BirthdaY !!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    බිම චාටර් කරානම් මැහුම් කැපීමේදී ඇසිස්ටන්ට්ගෙන් රත්නයාට බඩු ෂුවර්ය !! ශීතකරණ ගත කළෙහිද ? ඒක හොඳය නැත්තනම් හෝද හෝදා බඩ යනු නියතය !! :lol:

    :shocked::shocked: භය හිතෙන කතා කියන්න එපා බොල.........!! :frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: මෙදා සෑරෙත් ඈසිස්ටන්ට් ලමයින්ට මාව මාට්ටු නෑ නේද.......?? :rofl::sorry:
    පොළව ඇලේ ලු.......කවදාවත් නැතුව ඇඹලයන් ද සායනයට පැමිණ ඇතිලු......!!!!!!!
    "යුරාජ් මහත්තය නේද හැලුවේ මොනව හරි...?????"
    කුමුදු ගේ ප්‍රශ්නය එයයි.......
    උඹ නැවතත් අතේ මාට්ටුය........නඩුව අසා විනිශ්චය දී ද අවසන්ය..........!!!!!!!
    හොක්...හොක්...හොක්.......:P:P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    bayawenna epa api kana hati balagena idala un dennata ada ude idan bada yanawaluuu:P:rofl:

    පව් බන් උන් දෙන්නා !! :sorry: සිරාවට මට අප්සෙට් :baffled:.. මුන්ට වෙජි හොයන්න එපා වෙනවා !! :eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පොළව ඇලේ ලු.......කවදාවත් නැතුව ඇඹලයන් ද සායනයට පැමිණ ඇතිලු......!!!!!!!
    "යුරාජ් මහත්තය නේද හැලුවේ මොනව හරි...?????"
    කුමුදු ගේ ප්‍රශ්නය එයයි.......
    උඹ නැවතත් අතේ මාට්ටුය........නඩුව අසා විනිශ්චය දී ද අවසන්ය..........!!!!!!!
    හොක්...හොක්...හොක්.......:P:P:P

    අයියෝ රත්නේ !! කුමුදු ඌ දෙස බලන විදිහ මට මැවි මැවී පෙනේ !! :lol::lol::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,493
    113
    Inside Your Laptop ;)
    :sorry::rolleyes: වලවල් කෙසේ වෙතත් මේ පාර ජල බිල නම් වැඩි වෙනු ඇත !! හේතුව නොදනිමි !! දන්නා කෙනෙක් පහදා දෙනු මැනවි !! :eek:

    :shocked: සිරාවට..... මොකෝ ඒ.....?? අද උදෙත් බිව්වා බෝතලයක් විතර..... අපිට විජලනේවත් ද......?? :rofl: නැත්නම් අරූ ගෙදර පෙරාපු කසිප්පුවත් අපිට පෙව්වද.......?? :shocked::growl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Captain ජැක් ස්පැරෝ;12334382 said:
    April 1, 2012 වෙනිදා මචන් රිලීස් වෙන්නේ.......

    elaz ;) එහෙනම් ෆ්රින්ජ් සීසන් 4 එපිසෝඩ් ටික උඹේ ත්‍රෙඩ් එකේ දාපන්කෝ !! :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොළව ඇලේ ලු.......කවදාවත් නැතුව ඇඹලයන් ද සායනයට පැමිණ ඇතිලු......!!!!!!!
    "යුරාජ් මහත්තය නේද හැලුවේ මොනව හරි...?????"
    කුමුදු ගේ ප්‍රශ්නය එයයි.......
    උඹ නැවතත් අතේ මාට්ටුය........නඩුව අසා විනිශ්චය දී ද අවසන්ය..........!!!!!!!
    හොක්...හොක්...හොක්.......:P:P:P

    ෂූවර් එකටම ඇහුවේ යුරාජ් මහත්තය කියලද නැත්නන් ටොකු රත්නෙ කියලද??:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පව් බන් උන් දෙන්නා !! :sorry: සිරාවට මට අප්සෙට් :baffled:.. මුන්ට වෙජි හොයන්න එපා වෙනවා !! :eek:

    :frown::frown: ඇයි උඹට දුකයිද? වරෙන් දුකට පුන් ටිකක් ගහන්න..:growl::growl:
    පිස්සුද බන්..එහෙම අවුලක් නැහැ..:)