නො මචන් ඩීලර්ස්ලා ලග බඩු තියෙනවා . ඕනනම් කියපන් . හදිස්සිනම් එයාර් freight ඩුබායි වලට දාලා එතන ඉදන් ෂිප් එකේ ගේන්නම්. දවස් 4න් බඩු ලංකාවේ.
මචං ලක්ෂ 30 ට අඩුවෙන් ගන්න වාහන මොනවද තියෙන්නෙ?![]()
මේකේ අඩුවෙලා නෑනේ බං...බජට් එකට ඉස්සෙල්ලත් ලක්ෂ 27යිනේ බං එවරියSUZUKI බඩී වැන් සදහා අලුත් DUTY සමග අඩුවුණු මිල ගණන් 2013 , 2014, 2015.
![]()
![]()
![]()
මේකේ අඩුවෙලා නෑනේ බං...බජට් එකට ඉස්සෙල්ලත් ලක්ෂ 27යිනේ බං එවරිය
How about brand new Hilux and L200 , have the prices changed for them ?![]()
අයියේ එවරියක් ගැන විස්තර දැන ගන්න ඕනේ..BUDGET එකට කලින් ලක්ෂ 27 ට කොහෙද බන් තිබුනේ. එතකොටත් DUTY විතරක් ලක්ෂ්ය 25 යි .
ලක්ෂ 32 Duty එක විතරක් යකෝkdh thread එක ඉක්මනට දාන්ඩ
ලක්ෂ 32 තියනවා කිව්ව එක ගැන හොදේ

